~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අනේ සුදු මහත්තයෝ.. වරදක් කලත් හිතකින් නොවේ.. ගැත්තාට අනුකම්පා කරලා එකක් එවන්න සුදූ.. ;):rolleyes:
    sirawatama fb eke inna hithenne ne. aththatama meke iddi eke inna welawakuth nea :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    sirawatama fb eke inna hithenne ne. aththatama meke iddi eke inna welawakuth nea :lol:

    සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ :yes::yes:

    අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ :yes::yes::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl:

    ඌද කියාන්කො, ඌ තමා මට පේන විදියට බුකියෙන් :rolleyes::rolleyes:

    ඕන් එවුව රික්වෙස්ට් එකක්
    කවුද බන් ඩී.ජී???
    මම බොරුවට කිව්වේ කෑ ගහන්න එපා කියලා..
    උඹ වෙන කාටදෝ රැවටිලාද?:rolleyes::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ :yes::yes:

    අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ :yes::yes::baffled:
    ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්‍රීඩම් එක කෝ ඒකේ...

    අද මොකක් හරි ලිවා නම් හෙට ගෙදර මිනිස්සුන්ටත් පෙන්නලා..
    කොහේ හරි නෑදෑයෙක්ගෙ ගේදරක ගියාම එෆ් බී එකෙ අරෙහෙම ඔයා ලිවා නේද අරකයි මේකයි...

    එපාම උනා. ඒකයි පොටෝ කෑල්ලක්වත් නොදා ෆේක් වගේ ඉන්නේ.
    එතකොට ඔය කට්ටිය අතර ශෙයාර් වෙන එකක් බලනවා විතරයි. ඇයි හොඳයි නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්‍රීඩම් එක කෝ ඒකේ...

    අද මොකක් හරි ලිවා නම් හෙට ගෙදර මිනිස්සුන්ටත් පෙන්නලා..
    කොහේ හරි නෑදෑයෙක්ගෙ ගේදරක ගියාම එෆ් බී එකෙ අරෙහෙම ඔයා ලිවා නේද අරකයි මේකයි...

    එපාම උනා. ඒකයි පොටෝ කෑල්ලක්වත් නොදා ෆේක් වගේ ඉන්නේ.
    එතකොට ඔය කට්ටිය අතර ශෙයාර් වෙන එකක් බලනවා විතරයි. ඇයි හොඳයි නෑ

    මගෙත් ෆොටෝ 3යි 4යි, :baffled:

    මොකෙක්ට හරි පේජ් එකකට හරි බැන්නොත් ශුවර් නෑ අපේ ෆොටෝ එඩිට් කරලා දායිද කියල :baffled: