~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඌ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මේකෙනේ.අපි ඉතින් එන්නේ හවසටනේ

ආ ඒක තමයි ඌව මිස් වෙන්නේ..
නික් කාරය නං මලා කියල දන්නවා.
කෝ මිනිහෝ සාරා..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබ මොනවද හොයන්නෙ ප්‍රොෆයිල් වලට වෙලා....ඔය මේ thread එකෙත් පහලින් තියෙන්නෙ Posting Rules කියල එකක් එතනින් BB code බලන්න පුලුවන්

    ඒක බලල මොකෝ කරන්නෙ :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ ඒක තමයි ඌව මිස් වෙන්නේ..
    නික් කාරය නං මලා කියල දන්නවා.
    කෝ මිනිහෝ සාරා..

    සරා ජර්මන් සුද්දෙක්ව දැලේ දාගෙන.
    නිකාගේ ගේ දන්නවනම් නයිටක් ගහන්න යන්න තිබුනා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක බලල මොකෝ කරන්නෙ :confused:


    ඒකට ගිහින් බලපන් මේ fourm එකේ වැඩ කරන code ටික එතන තියනව...සමහර fourm වල වෙනස් code තියනව මේකෙ වැඩ කරන්නෙ නෑ එ්ව