vps ගැටළුවක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    SQL ඩවුන් වෙනවා නම් ඒක ඔටෝ රිස්ටාට් වෙන්න දාන්න නරකයි, වැඩේ හදන එකයි තියෙන්නේ, නැත්නම් SQL ඩවුන් වෙන සැරේට ඩෙටා කරප්ටට් වෙන්න පුලුවන්. ඒ වගේම SQL රීස්ටාට් කරන්න ගත්තම ඒක ප්‍රෝසෙසර් ලෝඩ් එකට හොද නෑ.

    ow eka aththa :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට ඕක කරගන්න අමාරු නම් Vesta දාන්න
    http://vestacp.com/
    මේ කන්ට්‍රෝල් පැනල් එකෙන් හැම දේම කරගන්න ලේසියි, ගොඩක් ලයිට්වෙයිට් ඒක නිසා VPS එකට ලොකු බරකුත් එන්නේ නෑ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තැන්ක්ස් බන් තව සයිට් කිහිපයක් තියෙනවා ඒවා වෙන එකක දුවන්න්ව් මේකට C\F දාලා තියෙන්නේ . මේක WP තමයි

    මම කලින් එකේම wp සයිට් ගොඩක් දුවවලා තියෙනවා මෙතන අවුල අවේ db තමයි DB connect වෙන ස්පීඩ් එක අඩු එක තමයි මචන් මේක ovh vps එකක දාලා තියෙන්නේ හොස්ට් එකක නම් නෙමෙයි

    මම කිව්වේ OVH VPS එක තමයි බන්. :yes: උබ ඔය කියන්නේ අර ඩොලර් 3 ට තියෙන පැකේජ් එක නේ? ඒක චාටර් බන්, ඒ ලයින් එකම හරි නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    users la 20k kiyanne mokakda ban nothing neh. ube config wala awlak. optimize karanna amaru nam, ispconfig ain karala. cpanel trial dala balapan. ehema nathnam xampp

    cpanel trail එක ඉක්මනින් expire වෙනවා නේද දැනට තියෙන free හොදම එක ispconfig නේද මට හිතුනේ ram එක මදි කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම කිව්වේ OVH VPS එක තමයි බන්. :yes: උබ ඔය කියන්නේ අර ඩොලර් 3 ට තියෙන පැකේජ් එක නේ? ඒක චාටර් බන්, ඒ ලයින් එකම හරි නෑ.

    ඔව් බන් එක තමයි ඒක පාඩු නෑ නොර්මල් ඒවාට දැනටත් site වෙන vps කිහිපයක වැඩ
    . මම මේක දැම්මේ ram එක update කරන්නද වෙන හොස්ට් එකකට යන්නන්ද නැත්තම් මගේ අවුලක් ද කියලා හරියටම දැනගන්න
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබට ඕක කරගන්න අමාරු නම් Vesta දාන්න
    http://vestacp.com/
    මේ කන්ට්‍රෝල් පැනල් එකෙන් හැම දේම කරගන්න ලේසියි, ගොඩක් ලයිට්වෙයිට් ඒක නිසා VPS එකට ලොකු බරකුත් එන්නේ නෑ.

    මම හැම එකක්ම බලලා අන්තිමට මට ඇල්ලුවේ ispconpig මෙතන අවුල ram එක මදි එක නේද වඩාත් හොද වෙන vps එකක් හරි හොස්ට් එකක් හරි ගන්න එක නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    මම හැම එකක්ම බලලා අන්තිමට මට ඇල්ලුවේ ispconpig මෙතන අවුල ram එක මදි එක නේද වඩාත් හොද වෙන vps එකක් හරි හොස්ට් එකක් හරි ගන්න එක නේද

    ubata allana eka newe ban. hoda ekak hoyaganna balanna. upgrade or provider change karanna issella ube control panel eka change karanna try ekak deepan. amarui thamai. youtube videos balala purudu wenna okkoma thiyenawa
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම හැම එකක්ම බලලා අන්තිමට මට ඇල්ලුවේ ispconpig මෙතන අවුල ram එක මදි එක නේද වඩාත් හොද වෙන vps එකක් හරි හොස්ට් එකක් හරි ගන්න එක නේද

    රැම් එක ඇති බන්. Wordpress සයිට් එහෙකට 1GB හොදටම ඇති. ඔතන ප්‍රශ්නය hard disk එකේ read/write speed එකයි. 4.24 MB/s , 3.97 MB/s. හොදටම මදි. පුලුවන් නම් කැෂ් ප්ලගින් එකක් දාලා බලන්න, ඒකත් වැඩ නැත්නම් vultr එකට මාරු වෙන්න.

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ubata allana eka newe ban. hoda ekak hoyaganna balanna. upgrade or provider change karanna issella ube control panel eka change karanna try ekak deepan. amarui thamai. youtube videos balala purudu wenna okkoma thiyenawa

    kalin kloxo dagena diwuwe nadun26 thma panel eka dala dunneth . passe ispconfig mama dagaththa. panel eka maru karala balanawa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රැම් එක ඇති බන්. Wordpress සයිට් එහෙකට 1GB හොදටම ඇති. ඔතන ප්‍රශ්නය hard disk එකේ read/write speed එකයි. 4.24 MB/s , 3.97 MB/s. හොදටම මදි. පුලුවන් නම් කැෂ් ප්ලගින් එකක් දාලා බලන්න, ඒකත් වැඩ නැත්නම් vultr එකට මාරු වෙන්න.

    1 vCore
    2.4 GHz
    2 GB RAM
    10 GB SSD
    Local RAID 10

    oya thiyenne bn ram eka 2GB matath awula ekai
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැමෝටම තැන්ක්ස් අර plugin එක දැම්මා අයෙ අව්ලක් අවොත් පැනල් එක මාරු කරලා බලනවා , එත් හරිගියේ නැත්තම් වෙන තැනකින් හොස්ට් එකක් ගන්නවා
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    users la 1000k dawasata kiyanne noting ban .shared hosting ekakatawath danne naha .ipage wage shared hosting ekaka dala test ekak karala balanna .otana tiyenne wena awulak VPS provider ge awulakwath profermance prasanayak wath newei
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    users la 1000k dawasata kiyanne noting ban .shared hosting ekakatawath danne naha .ipage wage shared hosting ekaka dala test ekak karala balanna .otana tiyenne wena awulak VPS provider ge awulakwath profermance prasanayak wath newei

    ehenm mokkda bn
     
    mokek hari DDOS park wath gahanwada
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    2017-08-17_14h09_39.png
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කාටද මගෙත් එකක ඔච්චර අවුලක් තියෙන්නේ
    මොනවා උනත් අම්මලා තත්තලා ගාවගන්න එපා ඒවා උබලට කවදාහරි තියෙයි මට අව්ලක් නෑ