අසයි නේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    කාටද මේව දැක්කම ආස හිතෙන්නෙ..
    මෙයාගෙ නියපොතුවල හැඩේ නං ටිකක් මදි..
    ඒ වුණාට මාර ගති නේ.. :cool:



    Capture.JPG
     
    • Like
    Reactions: JINX_XNIJ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    ඒක තමා සුදු වැඩි උනාම මළමිනියක් වගේ වෙනව :oo: ටිකක් දුඹුරු පාට තියෙන්න ඕනේ :yes:

    මාත් ඉස්සර උඹ වගේ තමා. සුද්දන්ගෙ පාට ඇලජික්
    දැන්නං අවුලක් නෑ. වඩාත් ලස්සනට පේනව :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    නොදකින්,
    ඊට වඩා ලස්සනයි මගේ

    ඊය :angry: තොගෙ කකුල මොකටද අපිට

    මේකෙ බ්‍රයිට්නස් වැඩි කෙරුව වැඩියි බං මම. ඒකයි සුදු පාට වැඩි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ තියෙන්නේ මුගෙ කෙල්ලගෙ කකුල්. උබලට මූ බොරු කියන්නෙ මූ අනාතයෙක් කියලා. එහෙම කියල මූ අනිත් උන්ව මුලා කරලා තරඟකාරීත්වය අඩු කරල ජරා ගේමක් දෙන්න යන්නේ. මමත් මෙහෙමයි උබබලත් මෙහෙම වෙයන්/වුණාම මොකද කියල මූ අපේ මයින්ඩ් එක බිල්ඩ් අප් කරනවා. :rolleyes: :D
    (ගොන් ආතල්)
     
    • Like
    Reactions: roki123

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ado foot fetish walat asa kattiya inawada... Lankawe lassana kellange kakul damu katath balanna
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටොම් කැට් කියලාහ් එකෙක් හිටියාහ් මෙකෙහ්
    කෙල්ලොන්ගෙහ් සෙරප්පු තම්බලා වතුර බිපු එකෙක් ...
    කාලයක් යද්දි මෙකේ කොල්ලොන්ටත් ලව් කරන්නහ් හදලා එලොවලා දැම්මාහ්
    දැන් එන්නෙහ් නැහ් පොර :yes: