ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    විස්තරේ මෙතන තියෙනව බලපන් මචන් :yes:


    මතක ඇතුව ග්‍රාම නිලධාරී හෝ සාමවිනිසුරු මහතෙකු පසුපිටේ සහතික කරනලද රෙක්ටියක්™ රැගෙන යන්න

    2653149_l.jpg


    ස්තූදී කුකුලෝ.... :yes: :D

    උඹලා වන් ඩේ ද බං දැම්මේ ?? 
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: :) :love::love::love:කූං ගෑවෙයි උඹට අලියා වැටෙන් මේ පැත්තට ආවානං :P

    යන කාලෙ එක පැත්තකින් වැට පෙරලිලා තිබ්බෙ :sorry:රෑට එනවලු කඩවල් තියෙන පැත්තට එතනින් :dull::no:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    යන කාලෙ එක පැත්තකින් වැට පෙරලිලා තිබ්බෙ :sorry:රෑට එනවලු කඩවල් තියෙන පැත්තට එතනින් :dull::no:

    :shocked: :shocked: :shocked:

    වල් අලියො නම් ඕනෙම නෑ මචෝ උන්ට වල් අලි කියන්නෙ නිකම්ම නෙමෙයි :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හම්මේ ජාඩි... ජාති :yes: :love::love::love::shocked::shocked::shocked: :cool: :sorry:
    https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/19756750_807831616047597_8307854000325293587_n.jpg?oh=25fd899c9e42b48706c9396cdd148de9&oe=5A3341AE[/QUOTE]
    [CENTER][IMG]http://i0.kym-cdn.com/photos/images/newsfeed/000/199/693/disgusted-mother-of-god.png?1321272571[/CENTER]


    මේවා දැක්කාම ඕන ලෙඩක් හොද වෙනවා බං සිරාවට
    දැනුත් ඇග කූල් වෙලා ගියා හම්මේ..
    :love::love::love:
    :shocked::shocked::shocked:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: :shocked: :shocked:වල් අලියො නම් ඕනෙම නෑ මචෝ උන්ට වල් අලි කියන්නෙ නිකම්ම නෙමෙයි :sorry:

    කියන තරම් වල් නෑ උන්

    if-you-know-what-i-mean-127.png
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ මේහ් ටිකේ :oo:

    zRrsAdBg.jpg


    idle jet damage කොරල නේද :sorry:
    QlScuEk.jpg


    S1wfvjq.jpg


    කට්ටයක් කපලම ගැලෙව්ව එහෙනම්
    Y8PjRAO.jpg


    811gJUq.jpg


    J0CbfyT.jpg


    හොන්ඩ මහත්තයගෙම ජෙට් දාන්න අමතක කරන්න එපා :yes:
    VRv97tr.jpg



    clean කොරල ගන්නත් එපැයි

    SnfuIOG.jpg


    szcLkP4.jpg


    float sink test එකත් කොලා
    ltDdEFO.jpg



    js3Xa75.jpg


    හයි කොරන ගමන්
    RYuOofS.jpg



    හයි කොරල හිටන් bench sync එකට දැම්ම
    1cs3FBn.jpg


    දැන් හරි :cool:
    LrQnB3H.jpg


    ignition පැත්තත් අල කරල තිබ්බෙ. Honda wiring color code වෙනස් වෙන විදිහට සෙට් කරල coil / HT lines එහෙම හිතුන හිතුන විදිහට කහලගොඩ වගේ සෙට් කරල. ඒකත් මේ එක්කම හදල දැම්ම
    e3qBARR.jpg


    UYI5rth.jpg



    පිටිපස්සෙ රෝදෙත් ගැලෙව්ව
    PfzQjFm.jpg


    yWkU45i.jpg


    dampers ටික කැඩිල නේද :shocked:
    eVcO1fh.jpg


    646S7sw.jpg


    Gc6vsOu.jpg


    පස්සෙ ඒවත් සුද්ද කොලා. bearing වල inner race එකයි collars එහෙමයි ඔක්කොම චෙක් කරා. clean කරල grease කරා

    vlrgsEW.jpg


    an9fRmq.jpg


    00eE1vA.jpg


    qS6Skm1.jpg


    chain එකත් clean කොලා
    57vLze8.jpg


    dampers ටික දැනට ඇලෙව්ව
    HZjTbrV.jpg


    sprocket එහෙමත් සෙට් කොලා. මේක counter shaft එකට සෙට් වෙන තැන එහෙම grease කොරා. chain slack එකත් ඔය ගමන්ම හදල ඔයිල් කරා :yes:
    AOc6GQG.jpg



    ඉස්සරහ රෝදෙත් ගැලෙව්ව
    LwKETFf.jpg


    ඒකෙත් කලින් එකේ වගේම චෙක් කරල clean කරල grease කොලා
    LRQDNTJ.jpg


    u7Uw5Rf.jpg



    පස්සෙ brake වැඩේට බැස්ස :yes: සැහෙන්ඩ සවුත්තු වෙලා තිබ්බෙ හැබැ‍යි :sorry:

    bsaNI0D.jpg


    9DMMbY2.jpg


    brake oil තිබ්බෙ පොඩ්ඩයි තනිකරම gunk එකක් තිබ්බෙ :sorry:
    ML4dC7h.jpg


    KG1uGIo.jpg


    නියන් පාරවල් වලට කැඩිලද මන්ද
    YRbQgIN.jpg


    පිස්ටන් උනත් අඩුවලින් අල්ලල තියෙන පාටක් තියෙනව :sorry:
    PGaOTqk.jpg


    කොහොම හරි සුද්ද කරල assemble කරන්න පටන් ගත්ත
    KgYYvxV.jpg


    dAAFKAT.jpg


    m63hZCb.jpg


    OWW5Nev.jpg


    crush washers හිටන් අලුතෙන් දැම්ම
    oOUNfcp.jpg


    අන්තිමේට bleed කරල වැඩේ කොම්ප්ලීට් කොරා
    562Txwa.jpg


    TZ7WCTi.jpg



    ඊට පස්සෙ බැස්ස cooling system එකට. වයරින්නම් කාල තිබ්බෙ.
    sNenBsg.jpg


    water pump එකේ weeping hole එකයි breathing hole එකයි gum දාල වහල :sorry::sorry:
    bJbyM9o.jpg

    7038eec6-a7ee-48c3-96ba-2c85f7a838f3


    KGt5POA.jpg


    thermostat ලගිනුත් ලීක්
    rfrXs3S.jpg


    cImhLO5.jpg


    ta5T1EH.jpg


    ඔක්කොම ගැලෙව්ව
    mbn8SpN.jpg


    මූදු පාසි බැදිල නේද :shocked:
    0Ydo7Wt.jpg


    tTvtsb8.jpg


    4xyMiou.jpg


    cap holder එකේ shape එකත් වෙනස් වෙලා damage වෙලා කටවල්
    yk6QkK6.jpg


    water pump එකත් පලු කොරා
    JKsHM1O.jpg


    thermal sensor එකනම් බදල. ගලවන්න රත් කරන්න උනා
    cwwdTJl.jpg


    OafVVR5.jpg


    ඔක්කොම clean කොරල අලුත් Oring දාල හයි කොලා
    l6m1XzX.jpg


    qRZIFoJ.jpg


    කොරල ඉතින් රවුමක් දැම්ම :yes:

    hcULUvz.jpg


    wdxo6e.jpg


    fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමට :yes: තව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව :yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමට :yes: තව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව :yes:

    මචං දන්නේ නැති නිසා අහන්නේ..!! උබ Hornet, Jade බයික් හදනවද? සුපිරියට කරනවා නේ.. :love::love::love::cool::cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං දන්නේ නැති නිසා අහන්නේ..!! උබ Hornet, Jade බයික් හදනවද? සුපිරියට කරනවා නේ.. :love::love::love::cool::cool::cool:

    නෑ මචන් එහෙම හදන්නෑ ඔය යාලුවෙක්ගෙ එකක් මෙහෙ දාල ගියා ඔය ටික කරල දෙන්න කියල ඒකයි :dull: සවුත්තු වෙලා ගොඩක්ම බයික් එකනම් :dull: ඉතුරු කෑලි ටික අද හම්බුනේ ඒවත් දාල වැඩේ ඉවරයක් කොරනව :)

    HHGVw3m.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo: ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ මේහ් ටිකේ :oo:



    fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමට :yes: තව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව :yes:

    වාව් පට්ට.සුපිරියි බන් උඹ.නරකද ගරාජ් එකක් දාගත්තනම්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැනට අවුලක්නම් නෑ. අනික් කෑලි බෑලි ටිකත් දාගත්තම හොදට තියෙයි කියල හිතනව



    wdxo6e.jpg
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේවා දැක්කාම ඕන ලෙඩක් හොද වෙනවා බං සිරාවට
    දැනුත් ඇග කූල් වෙලා ගියා හම්මේ..
    :love::love::love:

    මොනවා කියනවද බං...ඇඟ සලිත වෙලා යනවා :P



    කියන තරම් වල් නෑ උන්

    if-you-know-what-i-mean-127.png

    :P:P:P :lol:

    [/B][/SIZE] කොරල ඉතින් රවුමක් දැම්ම :yes:

    hcULUvz.jpg



    fan wire, brake light wire ඇදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය ඉසුරු සහ පුත්‍රයෝ සමාගමට :yes: තව තියෙනව කොරන්න වැඩ ටිකක් ඒ ටිකත් හිමින් කොරල ඉවරයක් කොරනව :yes:
    [/CENTER]

    දැනට අවුලක්නම් නෑ. අනික් කෑලි බෑලි ටිකත් දාගත්තම හොදට තියෙයි කියල හිතනව



    wdxo6e.jpg

    උඹ සුපිරියටම වැඩේ කරනවානේ :shocked: :) ගෙදරම වර්ක් ෂොප් එකකුත් තියනවාද ?

    මේ සම්බන්ධ මොනවා හරි කෝර්ස් කරලා තියනවාද ? නැත්තං තනියමද ඉගෙන ගත්තෙ ? :nerd: