නෑ බන් යාලුවෙලා බැන්දේ බන් අවුරුදු 5
අනේ මන්ද බං.දැන්ම මෙහෙමනම් ළමයෙක් දෙන්නෙක් හදපු දවසට කොහොම තියෙයිද.උඹට කඩෙන් තමා කන්න වෙන්නේ.උඹම හිතලා තීරණයක් ගනින්.මම උඹ නම් කණට ගහලා ඵලවලා දානවා.ඔහොම selfish ගෑණු මොකටද බං.කෝකටත් ළමයෙක්.හදන්න කලින් දෙපාරක් හිතපං.නැත්නම් උඹට පිස්සු හැදෙයි.


eth ehema kiyanna epa yako


