Ubalage wifelath mehemada?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නෑ බන් යාලුවෙලා බැන්දේ බන් අවුරුදු 5

    අනේ මන්ද බං.දැන්ම මෙහෙමනම් ළමයෙක් දෙන්නෙක් හදපු දවසට කොහොම තියෙයිද.උඹට කඩෙන් තමා කන්න වෙන්නේ‍.උඹම හිතලා තීරණයක් ගනින්.මම උඹ නම් කණට ගහලා ඵලවලා දානවා.ඔහොම selfish ගෑණු මොකටද බං.කෝකටත් ළමයෙක්.හදන්න කලින් දෙපාරක් හිතපං.නැත්නම් උඹට පිස්සු හැදෙයි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hadala denne nethinam hadagena kana eka thamai bun karanna wenne...oka gemak nemei...mul dawas wala witharai poddak amaru...man den awurudu 14k thisse uyanawaa...issallama uyanna purudu une amma thaniyama ape redith hodala uyana eka dekkaham duka hithila...den kiyanna adambarai mata oona deyak geniyek uyanawata wada rasata uyanna puluwan...a nisa mata thaniyama jeewath wena ekath gamak nemei...geni uyala denne nethnam ubama uyala kana eka thamai bun hoda...hari yata purudu unoth ona nam peyak yai malu 2kui bathakui uyaganna...onata wediya hithanna gihama thamai monawath karanna beri....:angry::angry:

    ඇයි බන් මාළු ජාති දෙකක් හදන්නේ,පිස්සුද:baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අවුරුදු 5ක් ආශ්‍රය කරපු ගෑණිට තව මොන හුත්තක් තේරුම් කරන්නද? උබට ඇත්තටම ආදරේ නම් ගෑනි උඹව සතුටු කරන්න පුලුවන් දේවල් කරනවා.කරුමේ තමයි.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Purudu weyan thaniyen uyagena kanda eka patta.

    Amma & thatha wage salakena kenek hamba wenne ne bn.
    ehama hamba wenawa kalathurakin samahara unta.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මමනම් බන් ඔය සිම්පල් කෑම තමයි බන් හදන් කන්නේ. වෙන ඒව උයන්න ගියොත් අනාගන්නව නැත්නම් හෙන වෙලාවක් යනව. හදා ගත්ත කියමු කෑවත් කිසි ගතියක් නෑ බන් හෝදන්න අස් කරන්න තියෙන ඒව දැක්කම. ඒ වෙලාවටනම් අම්ම, වයිෆ් ගැන දුක හිතෙනව බන්.

    සේලියෙන් හදාගන්න බැරි දෙයක්නම් සහ ආස දෙයක් නම් මම කඩෙන් ගේනව.

    uba pena widihata genita help ekakwath denne neha wage...geniyek kasada badinne wedakarakamata ganna nemei ne bun...dennam job ekata gihin ewith geni uyanawa ethi, uba wash dala kakul holla holla TV balanawa ethi sure ekata...kema nemei wathura ugurakwath denna watinne neha ehama nam ubata....:angry::angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් උඹට තියෙන ප්‍රශ්න‍ෙ ඒකී තනියම කෑම හදාගෙන කනවද උඹට නොදී,නැත්නම් උඹ කැමති කෑම එයා හදන්නේ නැද්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට තියෙන්නෙ දන්නෙ නැති දේවල් උයන හැටි හොයල දෙන්න. උයන්න පොල්ටිකක් එහෙම ගාල උදව්වෙන්න. සහයෝගෙන් ජීවත් වෙයන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ගෑනු ආත්මාර්ථකාමී සිංහලයෝ... :angry: