පුතී ...වැඩ නෑනේ පුතීළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා පොඩි කට්ටක් කාලා මේක install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.

කට්ටිය අද සිල් ගන්න ගියේ නැද්දo;

අද දානෙ බාරගත්තු දිහා හරි නෑ ඒ හින්ද ගියෙ නෑ![]()
මේ වගේ උතුම් දවසකවත් කටට රහට කෑම වේලක් දෙන්න බෑ නෙ මුන්ට ඇත්තට වෙජි පවුලක්දමේ වගේ උතුම් දවසකවත් කටට රහට කෑම වේලක් දෙන්න බෑ නෙ මුන්ට ඇත්තට
ඔව් මං ඕකුන්ගෙ මල ගෙදරක ගියානෙ බල්ලෙක්ට කටේ තියන්න බෑ උයල තිබ්බ කෑම![]()
නොගිය එකමයි හොඳ මොන සිල්ද මිනිහෝ![]()
බඩට හරිහමන් මොකුත් නැතුව සිල් ගන්නෙ කොහොමදනොගිය එකමයි හොඳ
සිල් ගන්න එපැයි ඔය කරන පව් වලින් ටිකක් ගෙවිල යන්න. ඔක්කොම පව් නාකි වෙලා හෝදන්න බෑ නෙව.


not working
