උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...
Tho kiyala thiyana kathawa aththa awalam ballo....

කලිසම ගලවන්නත් බෑ දැන් කාලේ ඉන්න උන් ෂුවර් නෑ. ගුටි කාල තව වෙන වෙන ඒවත් කන්නයි වෙන්නෙ.






