~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නෑ එහෙම එකක් නෑ මචං.. ආයේ පරණ එක remove කරලා අලුතින් download කරලා install කරලා බලන්නකෝ. පොඩි update එකක් දැම්මා. සමහර විට හරි යයි. :baffled:
    remove කරන්න දෙයක් නෑ බන්. close කරලා අයේ ආපුවම ඒක නෑ :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar559392_17.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා chrome quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා manually drag & drop install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.


    #Step 1

    Chrome browser එක open කරන address bar එකේ chrome://extensions/ කියලා ගහලා enter කරන්න.

    WvF5mRyh.png

    #Step 2

    Extension එක drag & drop කරන්න ඔය ඕනෑම තැනකට.

    nDyQ9kAh.png

    #Step 3

    දැන් ඒක install කරන්න ඔයාගේ permission අහයි. මේකේ මම temporary browser local storage එක භාවිතා කරන්නේ. බය වෙන්න එපා ඔයාලගේ කිසිම browsing history එකක් මම පාවිච්චි කරන්නේ නෑ මේ message එකේ කිව්වට. :sorry:

    0jl1wsch.png


    yeIrqbth.png



    #Step 4

    Settings window --> තමන් කැමති thread එකට ගිහින් දැන් අලුතින් install උන extension එකේ toolbar icon එක ඔබලා ඔය settings window එක මෙහෙම ගන්න පුළුවන්.

    mDCn4Snh.png

    #Step 5
    default settings විදියට ඔක්කොම styling off කරලා තියෙන්නේ. තමන්ට කැමති style එකක් save කරගන්න අර පේන පොඩි switch එක on කරලා (ඒක උඩ click කරන්න) dropdown එකෙන් style එක තෝරගන්න.

    එහෙම තෝරා ගත්ත style ටික browser එක නැවත close කරන තුරු save වෙලා තියෙනවා.

    Pf5kQg4h.png

    #Step 6
    දැන් ඔයාට අවශ්‍ය reply එක පහල thread reply box එකේ කොටන්න. ඔයාට කැමති කැමති වෙලාවට style එක වෙනස් කරගන්න පුළුවන්.

    නමුත් සැලකිය යුතුයි: කිසිම manually style tags ත්‍රෙඩ් එකේ quick reply බොක්ස් එකට ඔයා දාන්න එපා. එහෙම උනොත් මේක හරියට වැඩ කරන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් plain විදියට මුලදී අපි වැඩේ කරන් යමු.

    ත්‍රෙඩ් එකේ reply එක පෝස්ට් කරන වෙලාවට මේ හදාගත්ත text style එක automatically සෙට් වෙයි. ;) ;)

    izGkp0fh.png






    style සෙට් උනේ නැත්නම් පොඩ්ඩක් තරහා අවසර දෙන්න තවම මේක හදමින් පවතින නිසා. :sorry::sorry:

    තව මේක තවමත් Chrome store එකට යවලා නැති නිසා browser එක close කලොත් extension එක automatic disable වෙනවා. ආයෙත් install කරගන්න වෙනවා එහෙම උනොත්. :eek::dull:

     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් තවම mozilla එකට යවලා මම මේක sign කරලා නෑ මචං. එහෙම උනහම ආයේ open කරහම add කරගන්න වෙනවා.

    හරියන්නේ නෑ. size එකයි colour ඒකයී දීල quick reply එකැට ගිය ගමන් අර උඩින් ආපු එක නැතිවෙනවා. ආයේ click කලාම off වෙලා තියෙන settings ටික on වෙනවා වගේ පේනවා. අර එන window එක වගේ කෑල්ල එක දිගටම open වෙන්න තියාගත්තොත් ????