ආහ් තව ලස්සන එකක් දාපන්කෝ. animated එකක් වගේ.
ඒව දාන්ඩ දන්නෙ නෑනෙ

ආහ් තව ලස්සන එකක් දාපන්කෝ. animated එකක් වගේ.

හැමදාම එකම විදියට ඉන්ඩ බෑනෙ![]()
ආහ් තව ලස්ස




හරියන්නේ නෑ. size එකයි colour ඒකයී දීල quick reply එකැට ගිය ගමන් අර උඩින් ආපු එක නැතිවෙනවා. ආයේ click කලාම off වෙලා තියෙන settings ටික on වෙනවා වගේ පේනවා. අර එන window එක වගේ කෑල්ල එක දිගටම open වෙන්න තියාගත්තොත් ????
පස්සේ post කරද්දී style එක add වෙනවා.post 25000 i . තාම ඒක දන්නේ නෑ...![]()

පල යන්ඩ
තව 1000![]()
ක්වික් රිප්ලයි එක පට්ට ස්ලෝනෙ![]()

මෙහෙමයි.. advance message box එකේදී මේක කොහොමත් වැඩ නෑ. ඒකේ ඔක්කොම select කරලා ගන්න පුළුවන් නිසා ඒකට enable කලේ නෑ. ප්රධාන අරමුණ උනේ අපේ chat කොල්ලෝ කෙල්ලෝ ටිකට ඉක්මනට text style එක්ක reply එකක් කොටන්න extension එකක් හදන්න..
ඒ නිසා වැඩේ මෙහෙමයි වෙන්න ඕනා. ඕනා reply එක කොටන්න බොක්ස් එකේ. පස්සේ style එක දාන්න. ඒක overall style එකක් වෙන්නේ. text range එකක් select කරලා දාන්න බෑ තවම.පස්සේ post කරද්දී style එක add වෙනවා.


, ක්වික් රිලයි එක ස්ලෝනෙ හොදටම ත්රෙඩ් එක පරන වෙද්දි 



පොඩි animation එකක් හොයාගෙන කටුස්සට දීපන්. නැත්නම් 90*90 size. 19.5 kb ට අඩු එකක් හොයපන්


පොඩි animation එකක් හොයාගෙන කටුස්සට දීපන්. නැත්නම් 90*90 size. 19.5 kb ට අඩු එකක් හොයපන්

