~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට නම් ඔන්න පුලුවන් උනා ගෑණු හිතේ තිබුණු සියලු ප්ලෑන්ස් ටික අඩුවක් නැතුව පඩශෝ වියදම් නැතුව කරමු කියන යෝජනාවට කැමති කරගන්න.. (ඔය වගේ කාරණා වලදි ගෑණුන්ගේ බ්‍රේන් එක රන් කරන එක හරි අමාරුයි. :):yes:
    :yes::yes::yes::yes:ලස්සන මනාලියක් වෙලා ලස්සන වෙඩිමක් ගන්න එක හැම කෙල්ලගේම හිනෙලු :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබද අර අමාත්‍යංශ 2,3ක වැඩ කරනවා කියලා දාලා තිබ්බේ :eek::eek:
    :no:

    එෆ් බී මේකට අදින්න එපා.. මම දැනටමත් උඹේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්