මට නම් ඔන්න පුලුවන් උනා ගෑණු හිතේ තිබුණු සියලු ප්ලෑන්ස් ටික අඩුවක් නැතුව පඩශෝ වියදම් නැතුව කරමු කියන යෝජනාවට කැමති කරගන්න.. (ඔය වගේ කාරණා වලදි ගෑණුන්ගේ බ්‍රේන් එක රන් කරන එක හරි අමාරුයි.![]()



ලස්සන මනාලියක් වෙලා ලස්සන වෙඩිමක් ගන්න එක හැම කෙල්ලගේම හිනෙලු 

හා හා දැන් නැත්තන් කමක් නැisb kiwwe![]()


කවුද කිව්වේ මම කුරුණෑගල කියලා
ලොකේශන් දාලා තියෙන්නේ දැන් පදිංචි තැනනේ ජොබ් එක නිසා![]()
ඕකටවත් කියල කියන්නේ දැන් එළකිරියේ උන්ගේ වෙඩින් දහය පහලවකට ගිහින් තියෙන මනුස්සයෙක් වගේ කතාව



උබද අර අමාත්‍යංශ 2,3ක වැඩ කරනවා කියලා දාලා තිබ්බේmage sinduw yanawa


17නුවරට එක බස් එකයි


උබද අර අමාත්‍යංශ 2,3ක වැඩ කරනවා කියලා දාලා තිබ්බේ![]()

17
තව කාලයක් තියෙනවා...
එහෙනම් එලකිරියටත් ශීට් වෙන්කරන්න වෙනවා..
උපන් ගමේ නැතුව එතන ලියන්නේ මොන පිස්සුවකටදඑහෙම ඔට්ටු නෑ උපන් ගම දාන්න ඕනේ![]()
බේගල් උපුලා
එෆ් බී මේකට අදින්න එපා.. මම දැනටමත් උඹේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්


උබේ වයිෆ් ඇති එත් උබනම් මගේ එකේ නැ