මේ මැයි වල ඕක ආයේ දීර්ඝ කරන්න අනුමැතිය හම්බුනා..
හප්පා තමයි.
කාර් එකේ ෆෝටෝස් කෝ?
මේ මැයි වල ඕක ආයේ දීර්ඝ කරන්න අනුමැතිය හම්බුනා..
Oya Thoppi Chaminda kiyanne uta.wesi piligannema ne e unata.
![]()
ජේසන් මේ ඔයා![]()
Ow badiya තමයි oya...toppiya kiyanne ....

paraya piligannema nane.Ow badiya තමයි oya...toppiya kiyanne ....
උඹ කියන්නේ දුමින්දගේ රවියගේ සීන් නේ..
පිලිගන්න වෙනවා ඉතිං...
නමුත් එහෙම ප්‍රශ්න කරද්දි සපෝර්ටින් එවිඩන්ස් කියල ජාතියක් ලෑස්ති කරං එන්නේ..
දැන් රවිය මතක නෑ කිව්වට ප්‍රශන් අහනකොට ඌව හිරවෙනවනේ..
එහෙම කියන්න පුළුවන්..
කොහොමත් සාක්කි තියෙනවනං දෙයක් කලා කියල ඌ මොනව කිව්වත් වැඩක් නෑනේ..
අන්න ඒ වගේ .


මොකෙක්ව හරි මරල නීතියේ ඇසට වැලි ගසල සැගවිලා ඉන්න පුලුහන්ද......

GOT spoil කරපුවෑ විපාක පලදෙනව![]()
)ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce?![]()
(මේකට නම් උපරිමේටම රිදෙයි)

Markhaloce
hitapan e thread eka bump karala enna.http://www.elakiri.com/forum/showthread.php?t=1808006
mage prashnaya. meka math ahapu ekak vitharai. details hoyanawa. lec ekakadi kiwe.
මේ මම යස අගේට ඉන්නේ තාම කොල්ලා වගේ පාරේ යනකොට දාසයේ දහ අටේ කෙල්ලෝ තාම මගේ දිහා හැරිලා හිනාවෙලා බලනවා![]()