ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මොකෙක්ව හරි මරල නීතියේ ඇසට වැලි ගසල සැගවිලා ඉන්න පුලුහන්ද......
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,648
    1
    9,241
    113
    colombo
    සමලිංගික යුවලක් ලිංගිකව හැසිරිමේදී පොලීසියට අහුවුනොත් දෙන දඬුවම මොකක්ද?? එහෙම අහුවෙච්චා තියෙනවා නම් එයාලාට මොකද කළේ කියලා කියනවද??
     

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    පර්සනල් ලෝන් එකක් ගන්න මේ දවස් වල හොදම බැංකුව මොකද්ද? (ලක්ශ 10ක් විතර)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන්නේ දුමින්දගේ රවියගේ සීන් නේ..
    පිලිගන්න වෙනවා ඉතිං...
    නමුත් එහෙම ප්‍රශ්න කරද්දි සපෝර්ටින් එවිඩන්ස් කියල ජාතියක් ලෑස්ති කරං එන්නේ..
    දැන් රවිය මතක නෑ කිව්වට ප්‍රශන් අහනකොට ඌව හිරවෙනවනේ..
    එහෙම කියන්න පුළුවන්..
    කොහොමත් සාක්කි තියෙනවනං දෙයක් කලා කියල ඌ මොනව කිව්වත් වැඩක් නෑනේ..
    අන්න ඒ වගේ .
    ඔව් කාලීන ප්‍රශ්නයක් කිවේ ඒකයි :D

    නිකමට කියමුකෝ මට අයිති වාහනෙකින් මිනිහෙක් හැප්පෙනව. මම ඒ වෙලාවේ හැප්පුනු වාහනේ එලෙව්ව බවට කිසිම සාක්කියක් නෑ වාහනේ විතරයි අඳුරගෙන තියෙන්නෙ. විත්තියට මම ඒ වෙලේ වාහනේ එලෙව්වා කියල ඔප්පු කරන්නත් බැරි නං, ඒ වෙලාවේ මම මොකද කරේ කොහෙද හිටියේ, මගෙන් වාහනේ වෙන කවුරුහරි අරන් ගියාද වගේ ප්‍රශ්න ඔක්කොටම මම "මට මතක නෑ" කියල කිවොත් මොකක් වෙයිද :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකෙක්ව හරි මරල නීතියේ ඇසට වැලි ගසල සැගවිලා ඉන්න පුලුහන්ද......

    උබ වගේ උන් වැලිගහයි කියලා තමයි පුතේ යුක්තියේ දෙව්දුව ඇස්දෙක කළුපටියකින් වහන් ඉන්නේ:baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    GOT spoil කරපුවෑ විපාක පලදෙනව :D

    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )

    :rofl::rofl: Markhaloce :rofl: hitapan e thread eka bump karala enna.
     
    මම සිල්වාපායෙන් පොඩි සිල්වා
    දැන් එයාර්ටෙල් ඩුවල් කැරියෝ නිසා ඉන්ටර්නෙට් දෙගුණයක් ස්පීඩ්
    ඉතින් පුලුවන් හැම වෙලාවෙම වැල බානවා
    පෝන් එකේ වැල තිබිලා මාට්ටු උනොත් ටහිකෙනවා කියන්නේ ඇත්ත ද ??
     

    thanujaka

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1808006
    mage prashnaya. meka math ahapu ekak vitharai. details hoyanawa. lec ekakadi kiwe.


    1)National Minimum Wage of Workers Act No. 03 of 2016
    2)Budgetary Relief Allowance of Workers Act, No. 4 of 2016

    නිකං ඔහොම ගූග්ල් කරාට හොයන්න බෑ ඔය මම දාල තියෙන විදිහට ගූගල් සර්ච් කරන්න pdf තියෙනවා acts දෙකේම.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේ මම යස අගේට ඉන්නේ තාම කොල්ලා වගේ පාරේ යනකොට දාසයේ දහ අටේ කෙල්ලෝ තාම මගේ දිහා හැරිලා හිනාවෙලා බලනවා :angry::angry:
    හැරිලා බලනවා නේන්නං මුත්තා හෙන අමාරුවෙන් පපුව අල්ලාගෙන හෝස් හෝස් ගගා ඇවිදිද්දී මිනිස්සුන්ට බයයි මුත්තා මැරෙන්න පණ අදිනවද කියලා. :P