ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං ඌට තරහකට කිව්වා නෙමෙයි බං..
    වෙන එකෙකුට නං මං ඔය ටික කියන්නෙත් නෑ..
    මූ හොද සුපිරි මීටරයක් නේ.
    වැඩක් ගන්න පුළුවන් මොලයක් ඕක..

    මාක්හෝල් මත් හිත්වේ මොරේ යුනිවසිට් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නැති කියලා කියලා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Tawama e unata gon athal didi inne bn kiriyata wela ID eka maaru karan. Aparade uba type karapu tikath.

    එහෙම කියන්න එපා බන්. ඌ වගේ එවුන් හින්දා තමයි එළකිරි එකේ ආතල් එකක් තියෙන්නේ. මේකට ආවහම stress release වෙන්නේ. ඒ දවස්වල නම් වලතරයා ආතල් දුන්න. දැන් ඌත් නෑ. මේකේ ආතල් එකක් දෙන්න ඉන්නේ මේ කට්ටිය විතරයි දැනට.

    WhiteWalker
    Thoppi Chaminda
    Podi Silva
    Lazy Lizard
    TomCat077

    :D :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )
    :rofl::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම කියන්න එපා බන්. ඌ වගේ එවුන් හින්දා තමයි එළකිරි එකේ ආතල් එකක් තියෙන්නේ. මේකට ආවහම stress release වෙන්නේ. ඒ දවස්වල නම් වලතරයා ආතල් දුන්න. දැන් ඌත් නෑ. මේකේ ආතල් එකක් දෙන්න ඉන්නේ මේ කට්ටිය විතරයි දැනට.

    WhiteWalker
    Thoppi Chaminda
    Podi Silva
    Lazy Lizard
    TomCat077

    :D :D
    Ay ban Red Frame
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කියන්න එපා බන්. ඌ වගේ එවුන් හින්දා තමයි එළකිරි එකේ ආතල් එකක් තියෙන්නේ. මේකට ආවහම stress release වෙන්නේ. ඒ දවස්වල නම් වලතරයා ආතල් දුන්න. දැන් ඌත් නෑ. මේකේ ආතල් එකක් දෙන්න ඉන්නේ මේ කට්ටිය විතරයි දැනට.

    WhiteWalker
    Thoppi Chaminda
    Podi Silva
    Lazy Lizard
    TomCat077

    :D :D
    RED FRAME
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Ay ban Red Frame

    ආ ඔව් ඔව්. තව නයි සිල්වා එහෙමත් අමතක වුනානේ. අද දවසේ දැකපු මතක තියෙන නම් ටික දැම්මේ. තව ඉන්නවා කට්ටිය නම්. Sharma01 එහෙමත් අමතක කරන්න බෑ. :rofl:
     
    එහෙම කියන්න එපා බන්. ඌ වගේ එවුන් හින්දා තමයි එළකිරි එකේ ආතල් එකක් තියෙන්නේ. මේකට ආවහම stress release වෙන්නේ. ඒ දවස්වල නම් වලතරයා ආතල් දුන්න. දැන් ඌත් නෑ. මේකේ ආතල් එකක් දෙන්න ඉන්නේ මේ කට්ටිය විතරයි දැනට.

    WhiteWalker
    Thoppi Chaminda
    Podi Silva
    Lazy Lizard
    TomCat077

    :D :D

    පස් දෙනෙක්ගෙම්ම රෙප් හම්බෙයි වගේ
    අද වාසියි රාගෙර් ටාර්ගයෙන්ට :P :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22063660 said:
    පස් දෙනෙක්ගෙම්ම රෙප් හම්බෙයි වගේ
    අද වාසියි රාගෙර් ටාර්ගයෙන්ට :P :P

    ඔව් REP Power එක වැඩිම එවුන් ටිකක් බලලා list එකට දැම්ම. Free REP.
    කොහොමද ටිකිරි මොලේ? :D

    හිටපන් බඩියවත් දාන්න ඕනේ. :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෝටර් බයික් මොඩිෆයි කරන එකේ නීතිමය පැත්ත මොකද්ද
    ?

    5g4StwN.jpg

    AWB1MUr.jpg
    ලස්සන බයික් එක බන්, උඹේද? :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oka parana ekek tamai. But Jason nemei. Mata PM ekak damma dan eken log wenne ne. Avuruddskin vithara log wela ne bn. Jason adath log wela tiyenne dawal
    ජෙසෝන් අනිවා අපි අතර ඉන්නවා..
    රයිටින් ඉස්ටයිල් වෙනස් කරගෙන:yes: