awa awa man awaanith unwa kotiyama kalawathda? Ekekwath penna naththe
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන
සුනිළ දිය දහර වෙමු එකම ගඟකට ගලන
හාඳ?




awa awa man awa


aiyo ban vishesha mokuth naha. gihin awa dawalthath kala. den gedarin ahanawa mokada kiyanne kiyala. man ba kiya kiya innawa.ආවට වැඩක් නෑනෙ උබ කෙල්ලගෙ සීන් එකේ මොකෝ වුනේ කියලවත් කීවෙ නෑනෙ![]()
enawa kiyala polu thiyala den ahanawa mokada une kiyalab
aiyo ban vishesha mokuth naha. gihin awa dawalthath kala. den gedarin ahanawa mokada kiyanne kiyala. man ba kiya kiya innawa.enawa kiyala polu thiyala den ahanawa mokada une kiyala

කෙල්ල එක්ක ආදර බස් දෙඩෙව්වද 






මොකාද පොලු තිබ්බෙ
ඉතිං මිනිහෝ කෙල්ල මොකෝ කීවෙ උබල නිකන් කඩේකින් කාල ආව වගේද වුනේ,කෙල්ල එක්ක ආදර බස් දෙඩෙව්වද
![]()
කියපන්කො අපිටත් ඉස්සහරට ප්රයෝජනවත් වෙයිනෙ![]()
U liyala tibba winadiyen winadiya unu de.
Wili lajjawe bea kiyawannath.
Bonda meedum 5 wage.
Kotinma kella konde nallata watila danga karanawath kiwwe.
Hayyo salli

කෝ කොහෙද කොහෙද මන් දැක්කෙ නෑනෙ 



කෝ කොහෙද කොහෙද මන් දැක්කෙ නෑනෙ
කවදද දාල තිබ්බෙ![]()
මන් කිපවතාවක් එහුවා නිකමටවත් කීවෙ නෑනෙ දාල තිබ්බ කියල සීන් එක![]()
uba babakella balana yanna enawa kiwa ekek na
anthimata man hira una



ekek awe na bola. ammai thaththai thawa mage bokkakukui giya. tika welawakin kella awa wathura ekakuth aran the meseta aradana karanna. ane ban man nodekapu ekak nemene balanna giye a unata meki idiye kawadawath nodekapu ekek balanna ena ganata heda wela passe the bila iwara wela tika welawakin dennata katha karaganna kiyala kattiya maru una. monawa kiyannada ban man. oya agiya butha tikak kiyola dawaltath kala gedara awa[SIZE]



සියලුම කුකුලන්ට සුබ උදෑසනක් වේවා![]()
නොදකිං මූසලය උදේ පාන්දරම හඬලල දැන් ඉතිං දවසම මූසලයි![]()
![]()
මොකාද පොලු තිබ්බෙ
ඉතිං මිනිහෝ කෙල්ල මොකෝ කීවෙ උබල නිකන් කඩේකින් කාල ආව වගේද වුනේ,කෙල්ල එක්ක ආදර බස් දෙඩෙව්වද
![]()
කියපන්කො අපිටත් ඉස්සහරට ප්රයෝජනවත් වෙයිනෙ![]()


ඇයි උබටත් අර කුමාර අයියා කරනවා වගේ කැම්පස් එකෙන් කෙල්ලෙක් අරන් කැලේ පැනලා රිංගලා ආදර බස් දොඩන්නද?





ඇයි උබටත් අර කුමාර අයියා කරනවා වගේ කැම්පස් එකෙන් කෙල්ලෙක් අරන් කැලේ පැනලා රිංගලා ආදර බස් දොඩන්නද?




