~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේ කවුද කියල උඹ දන්නේ නැද්ද :shocked:

    ශික්..... කුක්කා post 25000 නෙවේ කෝටි 25000 ක් ගැහුවත් වැඩක් නෑ god ව දන්නේ නැත්නම්. :dull:
    gt උනත් දැක්කොත් සෑහෙන දුක් වෙයි කුක්කා ගැන
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ශික්..... කුක්කා post 25000 නෙවේ කෝටි 25000 ක් ගැහුවත් වැඩක් නෑ god ව දන්නේ නැත්නම්. :dull:
    gt උනත් දැක්කොත් සෑහෙන දුක් වෙයි කුක්කා ගැන
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශික්..... කුක්කා post 25000 නෙවේ කෝටි 25000 ක් ගැහුවත් වැඩක් නෑ god ව දන්නේ නැත්නම්. :dull:
    gt උනත් දැක්කොත් සෑහෙන දුක් වෙයි කුක්කා ගැන
    ඒකනේ කියන්නේ :eek: මූ මේක අස්සෙම රින්ගන් ඉඳලද කොහෙද එලකිරිය ගැන සාමාන්‍ය දැනීම බින්දුවයි. :baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒකනේ කියන්නේ :eek: මූ මේක අස්සෙම රින්ගන් ඉඳලද කොහෙද එලකිරිය ගැන සාමාන්‍ය දැනීම බින්දුවයි. :baffled:

    ඕකා වෙන ත්‍රෙඩ් වලට යන්නෙම නැද්ද කොහෙද :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ශික්..... කුක්කා post 25000 නෙවේ කෝටි 25000 ක් ගැහුවත් වැඩක් නෑ god ව දන්නේ නැත්නම්. :dull:
    gt උනත් දැක්කොත් සෑහෙන දුක් වෙයි කුක්කා ගැන

    වලතරයනෙ :baffled::baffled:

    මන් එච්චර ලගින් බැලුවෙ නෑ, මම හිතු ගේම් එකක කැරැක්ටර් එකක් කියල :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පින් වැඩ නං මතක් කරාට කමක් නෑ පව් නං ඔහොම මතක් කරන එකෙන් තවත් පව් පිරෙන එක නෙ වෙන්නෙ :oo:

    ඔය ත්‍රෙඩ් එක පුරවන්නම මම පව් වැඩ කරල ඇති බන් ඒ කාලේ :(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තොගේ සාමාන්‍ය දැනුම - ගානක්ද යන්නේ .මුළු මේ ලෝකේ එකේම දෙයියා ,මුව දැන් නැත්තන් වහ කාපන් :lol:

    monawada aiya me kiyawanne:( mu waha kala maloth parana kunu godakwath aussanne kauda man ahanne:P