Ford Fiesta 2011


මේකක් තියේ විකුණන්න ලක්ශ 25යි ගානකට !
කිරියේ දන්න උන් කියාල්ලකො මේකේ වගතුග
පාවිච්චි කරන උන් ඇති නේ
ලොකු උදව්වක් අඩේ.
මේ ටිකේ විස්තර හොයනවා ඒකයි.
ගෙදර පාවිච්චියටයි හොයන්නේ..
තෙල් කෙරුවාව ..
නඩත්තුව..
මේ මොඩල් එකේ ආවේණික ලෙඩ එහෙම..
තව මේ මොඩල් ගද්දි විෂේශයෙන් බලන්න ඕනි දේවල්..
ඕය වගේ දේවල් දන්න උන් කියන්න..

නොදන්න අය පොඩි බම්පියක් දාන්ඩෝ...


මේකක් තියේ විකුණන්න ලක්ශ 25යි ගානකට !
කිරියේ දන්න උන් කියාල්ලකො මේකේ වගතුග
පාවිච්චි කරන උන් ඇති නේ

ලොකු උදව්වක් අඩේ.

මේ ටිකේ විස්තර හොයනවා ඒකයි.
ගෙදර පාවිච්චියටයි හොයන්නේ..

තෙල් කෙරුවාව ..
නඩත්තුව..
මේ මොඩල් එකේ ආවේණික ලෙඩ එහෙම..
තව මේ මොඩල් ගද්දි විෂේශයෙන් බලන්න ඕනි දේවල්..
ඕය වගේ දේවල් දන්න උන් කියන්න..


නොදන්න අය පොඩි බම්පියක් දාන්ඩෝ...


