who is the killer

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුස්ලිම් ගෑණි වෙන්ඩ ඇති ශුවර් ISIS එකත් එක්ක සම්බන්ධකම් ඇති කාලකන්නි හැතිකරේ :angry:
 
WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අම්මප ජජ් කෙනෙක් කියන කතාවක්ද මේ :D

    ඔව මොනාඩ බන් මූ දෑන් එකෙක්ට කිව්වා Engine number එක කොටගනින් ඒක ලේසියි කියල
    :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව මොනාඩ බන් මූ දෑන් එකෙක්ට කිව්වා Engine number එක කොටගනින් ඒක ලේසියි කියල
    :lol::lol:

    කොටල බෑ බන්. RMV නෙමේ Valuation එවුනුත් බලල කියනව නොම්මරේ කොටල කියල. කොටනව නම් චෑසි නොම්මරේ කොටපන්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    මට සැක රතු පාට එකක් ඇදන් ඉන්න එකා සහ මුස්ලිම් ගෑණි.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එක ගෑණිව මරනවා. මුස්ලිම් ගෑණි ladies washroom රූම් එකට මරපු ගෑනිව ගිහින් තියෙනවා. එහෙම තියල එන්නේ පස්සේ.
    මුස්ලිම් ගෑණි තමයි අන්තිමට ඇවිල්ල තියෙන්නේ. පිගානේ මුකුත් නැහැ. ඒ වගේම පිහිය මෙසේ උඩ තියෙනවා.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එකාගේ පිහිය නැහැ. ගරුප්පුව විතරයි තියෙන්නේ. අනික ශිර්ට් එක බාගයක් උඩට ඇවිත් කලිසමෙන්. පොර කෑමක් ගිහින් තියෙන පාටයි.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මට සැක රතු පාට එකක් ඇදන් ඉන්න එකා සහ මුස්ලිම් ගෑණි.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එක ගෑණිව මරනවා. මුස්ලිම් ගෑණි ladies washroom රූම් එකට මරපු ගෑනිව ගිහින් තියෙනවා. එහෙම තියල එන්නේ පස්සේ.
    මුස්ලිම් ගෑණි තමයි අන්තිමට ඇවිල්ල තියෙන්නේ. පිගානේ මුකුත් නැහැ. ඒ වගේම පිහිය මෙසේ උඩ තියෙනවා.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එකාගේ පිහිය නැහැ. ගරුප්පුව විතරයි තියෙන්නේ. අනික ශිර්ට් එක බාගයක් උඩට ඇවිත් කලිසමෙන්. පොර කෑමක් ගිහින් තියෙන පාටයි.

    අනේමන්දා
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මට සැක රතු පාට එකක් ඇදන් ඉන්න එකා සහ මුස්ලිම් ගෑණි.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එක ගෑණිව මරනවා. මුස්ලිම් ගෑණි ladies washroom රූම් එකට මරපු ගෑනිව ගිහින් තියෙනවා. එහෙම තියල එන්නේ පස්සේ.
    මුස්ලිම් ගෑණි තමයි අන්තිමට ඇවිල්ල තියෙන්නේ. පිගානේ මුකුත් නැහැ. ඒ වගේම පිහිය මෙසේ උඩ තියෙනවා.
    රතු පාට shirt එක ඇදන් ඉන්න එකාගේ පිහිය නැහැ. ගරුප්පුව විතරයි තියෙන්නේ. අනික ශිර්ට් එක බාගයක් උඩට ඇවිත් කලිසමෙන්. පොර කෑමක් ගිහින් තියෙන පාටයි.

    නෑ බන්, මුස්ලිම් ගෑනිගෙ සම්බන්දයක් නෑ, මරල අරන් ගියනන් පාරදිගෙ ලේ පාරවල් තීනව, හනික මරපු ආයුදෙත් එතන තීනව, එක තියල තීන්නෙ දකුනු පෑත්තෙ, එ කියන්නෙ මරපු එකා දකුනත් කාරයෙක්, රතු එකක් ඈදන් ඉන්න එකාගෙ ගෑරුප්පුව තින්නෙ දකුනු අතෙ, පොර දකුනත් කාරයෙක්, පොරගෙ ශර්ට් එක උඩ ඈවිල්ල, බෙල්ලෙයි අහෑ ගාවයි පොඩි මාර්ක් තීනව,පොරගෙ පිහියත් නෑ , මුස්ලිම් ගෑනු කෙනාගෙ කොප්පෙයි, පිගානයි හිස්, වෙටර් කොප්පයක් අරන් යන්නෙත් එයාගෙ දිහාවට, එයා ඈවිල්ල ගොඩක් වෙලා ගිහින් නෑ. දුබුරු එකක් ඈදන් ඉන්න එකත් දකුනත් කාරයෙක්, එත් පොරගෙ පිහිය එතන තීනව, 90%ක් විතර සෑක රතු එකක් ඈදන් ඉන්න එකාව,
     
    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    Rathu Shirt eka daan inna pora thamai..

    1. Uge shirt eka eliyata panala vikara vela
    2. Uge mese Pihiya naa
    3. Eka thamai scene ekata kittuvama inne
    4. waiterayai ara thambili paata eka andan inna porai mu duha amuthu vidiyata balanne :P
    5. Bellata paarak vadila thiyanava.
    6. Vathura viduruve bagai thiyenne pora dan avilla tika velavak venava.
    7. Shirt eka rathu nisa pallam penne naa
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    අර දම් පාට එකක් ඇදන් ඉන්න ගෑනි තමයි :yes::yes:

    bag එකත් ඇරලා තියෙන්නේ, ගෙදරින් පිහියක් ගෙනල්ල :P:angry::yes:
    ඕකි තමයි මරල තියෙන්නේ... :angry::angry::angry:

    The_Killer
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 6,074
    Join Date: Jan 2014
    Location: 🅽🅲🅻.🅶🅱

    Today, 02:03 PM

    Mu tama killer inna tanath ekkama damma onna :rofl::rofl::rofl:
    :P ඕකවත් ශුවර් නැහැ.