who is the killer

Giant

Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    රතු පාට එකාගේ මේසේ උඩ පිහිය නෑ.

    ඒ වගේම ගැණීගේ ඉස්සරහින් තමයි ඇනලා තියෙන්නේ.
    ඒ කියන්නේ මුස්ලිම් ගැනී ගියානම් මේ ගැණී දිගටම තමන්ගේ වැඩේ කරගෙන යනවා ටැප් එක ලඟ. එත් කණ්නාඩියෙන් පිරිමි කෙනෙක් දැක්ක නිසා එක පාරටම අනික් පැත්ත හැරුණා. හැරුණ ගමන් රතුපාට ෂර්ට් කාරයා පිහියෙන් ඇන්නා පපුවට. පස්සේ ඇවිත් ඉදගෙන කන්න පටන් ගත්තා
     
    • Like
    Reactions: lkqwd123

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    ඇනපු එකා එවෙලේම ගිහින්.. රෙස්ටුරන්ට් එකේ දොර බාගෙට ඇරලා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මුස්ලිම් ගෑනි තමයි. ප්ලේට් එකේ කෑමත් නෑ. වැඩේ දීලා ආව ගමන් මේ. CCTV Footage එකත් හම්බුනා බලපල්ලා පිහියෙන් ඇනලා දුවන වීඩියෝ මේ තියෙන්නේ :rofl: