ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචන්, Thanks for replying,

    මම තාප්පයක් ගහන්න කලින්, මට ඉහලින් එන වැසි වතුර මට පල්ලෙහා වත්තක් හරහා ගලාගෙනගියා. දැන් මම තාප්පයක් ගැහුවා අර කලින් වැසි වතුර ගලාගෙන ගිය වත්ත පැත්තෙන් මම හිල් කීපයක් තිබ්බ.

    නැත්නම් වැසිවතුර ගලාගෙන යන්න තැනක් නැහැ . මේක වැරදි වැඩක්ද?

    hill thibbai kiwwe:nerd:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන්, Thanks for replying,

    මම තාප්පයක් ගහන්න කලින්, මට ඉහලින් එන වැසි වතුර මට පල්ලෙහා වත්තක් හරහා ගලාගෙනගියා. දැන් මම තාප්පයක් ගැහුවා අර කලින් වැසි වතුර ගලාගෙන ගිය වත්ත පැත්තෙන් මම හිල් කීපයක් තිබ්බ.

    නැත්නම් වැසිවතුර ගලාගෙන යන්න තැනක් නැහැ . මේක වැරදි වැඩක්ද?
    ubata ehema hil thiyanna ba neda wena idamakata?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,601
    113
    Kadawatha, Sri Lanka
    ඔබතුමා නිතීඥයෙක් නිසා පුළුවන් කමක් තියෙනවා නම් පාසැල් ළමයි මත්පැන් ළගතබා ගැනීම, හා පරිහරණයට අදාළ නිතිය පහත ත්රෙඩ් එකේ සදහන්කරනවද.

    http://www.elakiri.com/forum/showthread.php?t=1810770

    Lawyer nemei yako. Magistrate :baffled:
    Umbava allan daai. Ong mama danne ne :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අපේ එහාපැත්තෙ ඉඩමේ වැඩපොලක් තියෙනවා. උන් අපේ මායිම් තාප්පේ පිටිපස්සෙ කෙලවරේම චු දාන පොට් එකක් කරගෙන. :angry: :angry: ඕකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ? :sorry::sorry:

    යකෝ ටියුබ් ලයිට් චෝක් එකක එක පැත්තක් අර්ත් කරලා අනික් පැත්ත හීනි තඹ කම්බියක් සූරලා පොම්පෙ අල්ලන තැන දිගට දාපන්. ඒ කරල කරන්ට් එක දීල තියපන් චෝක් එකට. හුකෑස් ගාල සද්දයක් ඇහෙනකොට දැනගනින් වැඩේ හරි කියලා. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් රථවාහන නීති ටික මොකක් හරි පොතක හරි මොහොක හරි තියෙනවද ගන්න? මේක වැරද්දක් මේක වැරද්දක් කියලා හේතු සහිතව තියෙන මොකක් හරි පොතක්? මොකද පොලීසියෙ පොන්න හැත්තට කතා කරන්න පුළුවන් හොඳට දැනගෙන එහෙම එකක් තියේ නම්.
     
    thanujaka

    Well-known member
  • මේක ගිය සතියෙ මට උන වැඩක්. නුවර පාරෙ මම බයිසිකලෙන් එද්දි එක මනුස්සයෙක් පාර අයිනට ආපු ගමන්ම අනිත් පැත්ත බාලාගෙන කෙලින්ම කහ ඉරෙන් පැන්න. මම එන සයිඩ් එක මිනිහ බැලුවෙවත් නෑ. බොහොම අමාරුවෙන් නවත්ත ගත්තත් යාන්තම මිනිහව හැප්පුනා. ඊලගට ඌ කෑගහන්ව කහ ඉර කියල. ඒ වුනාට ඌ පොඩ්ඩක්වත් මගේ සයිඩ් බලල නෙමේ පැන්න. මිනිහ දරුනුවටම හැප්පුනා නම් මේකෙදි නීතිමය ත්තවය කොහොමද?

    හෙල්මට් කැම් එකක් තිබුනොත් අමතර වාසියක් තියෙනවද?

    කහ ඉරේ නෝ එක්ස්කියුස්..
    එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
    පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
    කහ ඉරක් දකිනකොටම ඩ්‍රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
    මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
    ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචන් රථවාහන නීති ටික මොකක් හරි පොතක හරි මොහොක හරි තියෙනවද ගන්න? මේක වැරද්දක් මේක වැරද්දක් කියලා හේතු සහිතව තියෙන මොකක් හරි පොතක්? මොකද පොලීසියෙ පොන්න හැත්තට කතා කරන්න පුළුවන් හොඳට දැනගෙන එහෙම එකක් තියේ නම්.

    Bump
     
    thanujaka

    Well-known member
  • මචන් රථවාහන නීති ටික මොකක් හරි පොතක හරි මොහොක හරි තියෙනවද ගන්න? මේක වැරද්දක් මේක වැරද්දක් කියලා හේතු සහිතව තියෙන මොකක් හරි පොතක්? මොකද පොලීසියෙ පොන්න හැත්තට කතා කරන්න පුළුවන් හොඳට දැනගෙන එහෙම එකක් තියේ නම්.

    එහෙම නෑ.. රථවාහන නීති තැන් තැන් වල තියෙන්නේ..
    මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ ටිකක් තියෙනවා, සිවිල් නීතියෙ තව ටිකක් තියෙනව එක තැනක සේරම ටික් නෑ එහෙම..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කහ ඉරේ නෝ එක්ස්කියුස්..
    එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
    පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
    කහ ඉරක් දකිනකොටම ඩ්‍රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
    මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
    ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..

    නමුත් කහ ඉරට කලින් තියෙන සිග්සැග් ලයින් වල වාහනයක් තියෙනවනම් පදිකයෙකුට පාර මාරුවෙන්න බෑ නේද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....

    image.png

    (H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....)

    මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ...

    පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ...

    ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා....

    අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම ....

    ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර...

    මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා...

    අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල....

    අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි...

    -------------------------------------------------------------------------------------------------------------

    මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම නෑ.. රථවාහන නීති තැන් තැන් වල තියෙන්නේ..
    මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ ටිකක් තියෙනවා, සිවිල් නීතියෙ තව ටිකක් තියෙනව එක තැනක සේරම ටික් නෑ එහෙම..

    ඔක්කෝම එකතු කරලා පොතක් ප්‍රින්ට් කරලා දුන්නනම් හොඳ නැද්ද?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තනුජක අයියේ ..... කොහොමද .... මගේ පොඩි වැඩකුත් යනවා ඉස්සරහ දවසකදී මන් call එකක් ගන්නම් උයට ...:D:D:D:D:D:D
     
    thanujaka

    Well-known member
  • නමුත් කහ ඉරට කලින් තියෙන සිග්සැග් ලයින් වල වාහනයක් තියෙනවනම් පදිකයෙකුට පාර මාරුවෙන්න බෑ නේද?

    එහෙම එකක් නෑ.
    කවුද ඒ බොරු කතාව කිව්වේ..:eek:
    ඒක ගහලා තියෙන්නේ ඩ්‍රයිවර්ට..
    පදිකයට නෙමෙයි..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම එකක් නෑ.
    කවුද ඒ බොරු කතාව කිව්වේ..:eek:
    ඒක ගහලා තියෙන්නේ ඩ්‍රයිවර්ට..
    පදිකයට නෙමෙයි..

    මගේ ප්‍රශනයක් දැම්ම කලින් පිටේ අන්ස්වෙර් එකක්...:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අයියේ පිරිසිදු නොකරපු කැලෑවට ගිය කුණු පිරුණු ඉඩම් එහෙම රජයට ගන්න කියල නීතියක් ඇවිල්ල තියනවද අයියේ .. මේ ඩෙංගු එකත් එක්ක අලුතින් නීති ටිකක් ආවා නේද ... අ මොනවද කියනවද ...:D:D:D:D බොහොම ස්තුතියි අයියේ ....
     
    thanujaka

    Well-known member
  • මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....

    image.png

    (H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ කොටස ඇත ඇරලා පස්සට කරලා ගේ හදල තියෙන්නේ....)

    මචන් අපේ ගෙදර තියෙන්නේ තුන්මන් හන්දියක....ලොකු හන්දියක් නෙමෙයි....ගමක තියෙන්නේ...

    පාරවල් වල පළල මම හිතන්නේ අඩි 12 -15 ක් විත ඇති...viking bus එකකට යතකි...2ක් එකට මාරු වෙන්න බැ...

    ඔය ඊතලයෙන් ගහල හැරිලා යන්න තියෙන පැට්ටේ ඉන්න මනුස්සයෙක්(අපේ ගෙදර ඉදන් ගෙවල් 3ක් විතර ඇතින් ) ලගදි ඉදන් අර cube 3 පත ටිපර් රජ්ජෙයක් මෙතනින් හරවනවා....

    අපේ ගෙදර තාප්පයක් නැ....cubic ගෙයක් තියෙන්නේ...තට්ටු 3ක...(ගෙදර කණු බිත්ති තමයි තාප්පේ විදියටම තියෙන්නේ...පලේව්නි තට්ටුවෙන් පටන් ගන්න කණුත් , 3වෙනි තට්ටුවට වෙනකම් යනවා...)මේ ටිපර් එක හරවනකොට ගෙදර කණුවේ - ටිපර් එකේ වාසිය අගල් 3 ක් ඇති උපරිම ....

    ඔය හරවන තැන පොඩි concrete කණ්ඩියක් තියෙනවා අඩි බාගයක විතර...

    මු මොන වෙලාවක හරි ඕක හරවන වෙලාවක අර කණ්ඩිය නිසා ගෙදරට ටිප්ප්ර් එක ඇල කරනවා...

    අමුතුවෙන්ම කියන්න ඕනේ නැනේ ඕක ගෙදරට ඇල උනොත් මොකක්ද වෙන්නේ කියල....

    අන්තිමට අමාරුවෙන් හදාගත්ත ගෙදරට මු හුකවල යයි...

    -------------------------------------------------------------------------------------------------------------

    මේකට කරන්න පුළුවන් දෙයක් කියපන්කො......(අපි මනුස්ස කමට car පාර්ක් space එකක් තිබ්බට ..මෙතනින් උපරිම හරවන්න පුළුවන් 1 cube පොඩි ටිපර් එකක් විතරි...)

    කොහොමද බං උඹ ඔය ගෙදර ප්ලෑන් එක අනුමත කරේ..
    අනුමත කරන්නේ නැතුවද උඹ ගේ හැදුවේ..
    ලොකු ලොරියක් හරවනකොට අගල් තුනක ස්පේස් එකක් හිටින්න ලොකු කණු අනුමත කරන්නේ නෑ කොහොමටත්ම..
    විශේෂයෙන්ම කණු තට්ටු තුනක් උඩට යනවනං..
    උඹේ ප්ලෑනේ ෆොටෝ එකක ගහලා pm එකක් දාප්ං බලන්න ඔය මොකද්ද වෙලා තියෙන්නේ බලන්න..
    මොකද්ද ඕකේ ඔප්පුව තියෙන්නේ බිම්සවිය ඔප්පුවක්ද?
     
    • Like
    Reactions: KingCM