රතු පාට එකාගේ මේසේ උඩ පිහිය නෑ.
ඒ වගේම ගැණීගේ ඉස්සරහින් තමයි ඇනලා තියෙන්නේ.
ඒ කියන්නේ මුස්ලිම් ගැනී ගියානම් මේ ගැණී දිගටම තමන්ගේ වැඩේ කරගෙන යනවා ටැප් එක ලඟ. එත් කණ්නාඩියෙන් පිරිමි කෙනෙක් දැක්ක නිසා එක පාරටම අනික් පැත්ත හැරුණා. හැරුණ ගමන් රතුපාට ෂර්ට් කාරයා පිහියෙන් ඇන්නා පපුවට. පස්සේ ඇවිත් ඉදගෙන කන්න පටන් ගත්තා