dark , depressing music/songs....

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේව අහල තියෙන ඩිප්‍රෙසන් එක තවත් වැඩිවෙයි :( කොමඩි ටිකක් බලපං මං නං කරන්නෙ ඒක :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඩිප්‍රෙසන් වල අවුලක් නෑ බං මේ කාලකන්නි ජීවිත වලට කොහොමත් තේරුමක් නෑ ඉක්මනට මැරිල යන එක හොඳයි තමා. ඒත් ඔය ලබ්බ හින්ද ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනව :( කටේ, අහවල් එකේ තුවාල එන්න ගන්නව අතපය කැක්කුමයි ඔලුව රිදෙනව කසන්න ගන්නව වෙන ලෙඩ වලිං විඳෝල මැරෙන්නෙ :(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    දිප්රේෂන් පට්ට නේ බන්...
    මම නම් දිප්රේෂන් එකට ආසයි...
    මෝඩ ජෝක් වලට හිනා වෙනවට වඩා ජිවිතේ අනිත්‍ය හිතල දුක් වෙන එක ආතල්...:baffled:
     
    උඹට එහෙනං ඕක හින්ද තාම වෙන ලෙඩ හැදිල නෑ :no: උඹ බොනවනෙ ටිකක් හරි සහනයක් ඇති මං බොන්නෙත් නෑ :( බොන එක නවත්තල ටික කාලයක් ඉඳල බලපං විඳෝන විඳවිල්ල :( මෝඩ ජෝක් වලට හිනා වෙන එක හොඳයි බං මේ කරුමක්කාර ලෙඩ එක්ක බලද්දි. අපේ ගෙවල් ගාව ඉන්නව මන්ද බුද්ධික ඩයල් එකක් හන්දියට යනව මොකක් හරි වැඩක් කලාම කීයක් හරි දෙනව ඒකෙන් අයිස් පැකට් එකක් අරං උර උර පාරදිගේ යනව හිනාවුන ගමන්මයි මාර සැහැල්ලුවෙන් ජීවත් වෙනව. දන්න කාලෙක උණකට හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් අරං නෑ ඌ අඩුම ගානෙ කහිනවවත් ඇහිල නෑ ඒ අතින් උන් වාසනාවන්තයි :(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,832
    1
    27,846
    113
    ඩිප්‍රෙසන් වල අවුලක් නෑ බං මේ කාලකන්නි ජීවිත වලට කොහොමත් තේරුමක් නෑ ඉක්මනට මැරිල යන එක හොඳයි තමා. ඒත් ඔය ලබ්බ හින්ද ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනව :( කටේ, අහවල් එකේ තුවාල එන්න ගන්නව අතපය කැක්කුමයි ඔලුව රිදෙනව කසන්න ගන්නව වෙන ලෙඩ වලිං විඳෝල මැරෙන්නෙ :(

    සහතික ඇත්ත :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹට එහෙනං ඕක හින්ද තාම වෙන ලෙඩ හැදිල නෑ :no: උඹ බොනවනෙ ටිකක් හරි සහනයක් ඇති මං බොන්නෙත් නෑ :( බොන එක නවත්තල ටික කාලයක් ඉඳල බලපං විඳෝන විඳවිල්ල :( මෝඩ ජෝක් වලට හිනා වෙන එක හොඳයි බං මේ කරුමක්කාර ලෙඩ එක්ක බලද්දි. අපේ ගෙවල් ගාව ඉන්නව මන්ද බුද්ධික ඩයල් එකක් හන්දියට යනව මොකක් හරි වැඩක් කලාම කීයක් හරි දෙනව ඒකෙන් අයිස් පැකට් එකක් අරං උර උර පාරදිගේ යනව හිනාවුන ගමන්මයි මාර සැහැල්ලුවෙන් ජීවත් වෙනව. දන්න කාලෙක උණකට හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් අරං නෑ ඌ අඩුම ගානෙ කහිනවවත් ඇහිල නෑ ඒ අතින් උන් වාසනාවන්තයි :(

    එහෙම සරල ජිවිතයක් වැඩක් නෑ බන්... :no:
    දිප්රේෂන් තිබ්බත් අපේ ජිවිත ඊට වඩා හොදයි....
    තමාගේ ෆිලින්ස් තමාට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕන හැබයි.., එක කරගන්න බැරි තරම් ඩිපරේෂන් නම් ඉතින් අවුල්...
    උබ එහම මට්ටමක ඉන්නවා නම් මොනා හරි බෙහෙතක් ගනින්.... :yes:
    බිව්වා කියල දිප්රේශ හොද වෙන්න නැ බන්...
    බොනකන් හොදයි, එත් ඊලග දවසේ ඩිපරේෂන් ඩබල් වෙනවා.. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම සරල ජිවිතයක් වැඩක් නෑ බන්... :no:
    දිප්රේෂන් තිබ්බත් අපේ ජිවිත ඊට වඩා හොදයි....
    තමාගේ ෆිලින්ස් තමාට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕන හැබයි.., එක කරගන්න බැරි තරම් ඩිපරේෂන් නම් ඉතින් අවුල්...
    උබ එහම මට්ටමක ඉන්නවා නම් මොනා හරි බෙහෙතක් ගනින්.... :yes:
    බිව්වා කියල දිප්රේශ හොද වෙන්න නැ බන්...
    බොනකන් හොදයි, එත් ඊලග දවසේ ඩිපරේෂන් ඩබල් වෙනවා.. :dull:

    එච්චර සරලව ඔහේ ජීවත් වෙන්න ඕනෙ කියනව නෙමේ බං උන්ට ලෙඩ හැදිල විඳවන්න ඕනෙ නෑ :no: ඩිප්‍රෙශන් තියෙන එකෙක්ට නිකං ලෙඩක් බෝ වුනත් හොඳ වෙන්න කල් යනව :( බෙහෙත් නං ගන්නෑ මැරිල යනව මිසක්. මනෝ වෛද්‍යවරු ගාවට ගිහිං ඒ මිනිස්සු අහන අහන එකට මට උත්තර දෙන්න බෑ. :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එච්චර සරලව ඔහේ ජීවත් වෙන්න ඕනෙ කියනව නෙමේ බං උන්ට ලෙඩ හැදිල විඳවන්න ඕනෙ නෑ :no: ඩිප්‍රෙශන් තියෙන එකෙක්ට නිකං ලෙඩක් බෝ වුනත් හොඳ වෙන්න කල් යනව :( බෙහෙත් නං ගන්නෑ මැරිල යනව මිසක්. මනෝ වෛද්‍යවරු ගාවට ගිහිං ඒ මිනිස්සු අහන අහන එකට මට උත්තර දෙන්න බෑ. :no:

    ඔව් ඉතින් ක්ලිනිකල් දිප්රේෂන් හැදෙනවා වඩා නම් ගහල්, වැලක් වෙලා ජිවත් වෙන එකත් හොදයි තමයි.. :dull:
    බෙහේත් ගනින් බන්.. කොහොමත් මනෝ ඩොකල ලොකුවට ලෙඩත් එක්ක කතා කරන්නේ නෑ කවුන්සලින් වලදී වගේ... :no:
    උබට එච්චර දිප්රේෂන් එකක් ඇති කියල මම හිතන්නේ නෑ හැබැයි,,, පොත් කියවනවා වගේ දේවල් කරන්නේ නෑ ක්ලිනිකල් දිප්රේෂන් තියන උන්... :baffled::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    kata wiragattata mata koranna deyak na.
    oka thama atta.

    onawata wada ahinsaka unama, hithanawa wadi unama ape mind eka apiwa victim karagannawa. poddak amana wada karala uwa care karanne nathuwa hitiyama u wadiya sadda danna enne na.
    awath uwa ganan ganne nathuwa inna ona.
    amana wada kalama mata nam podi confidence ekak hadenawa :D
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    kata wiragattata mata koranna deyak na.
    oka thama atta.

    onawata wada ahinsaka unama, hithanawa wadi unama ape mind eka apiwa victim karagannawa. poddak amana wada karala uwa care karanne nathuwa hitiyama u wadiya sadda danna enne na.
    awath uwa ganan ganne nathuwa inna ona.
    amana wada kalama mata nam podi confidence ekak hadenawa :D

    එකෙත් ඇත්තක් නැත්තේම නෑ... :rolleyes::yes:
    හබැයි ඉතින් ලිවින්ටුගෙඩ් කෙල්ලෙක් ඉද්දි මොන දිප්රෙෂන්ද :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් ක්ලිනිකල් දිප්රේෂන් හැදෙනවා වඩා නම් ගහල්, වැලක් වෙලා ජිවත් වෙන එකත් හොදයි තමයි.. :dull:
    බෙහේත් ගනින් බන්.. කොහොමත් මනෝ ඩොකල ලොකුවට ලෙඩත් එක්ක කතා කරන්නේ නෑ කවුන්සලින් වලදී වගේ... :no:
    උබට එච්චර දිප්රේෂන් එකක් ඇති කියල මම හිතන්නේ නෑ හැබැයි,,, පොත් කියවනවා වගේ දේවල් කරන්නේ නෑ ක්ලිනිකල් දිප්රේෂන් තියන උන්... :baffled::yes:

    කව්ද ක්ලිනිකල් ඩිප්‍රෙශන් කිව්වෙ ? මං මීට කලිං වෙන ලෙඩ වලට මනෝ වෛද්‍යවරු හම්බවෙලා ඉස්පිරිතාලෙ නැවතිලත් ඉඳල බෙහෙත් අරං තියෙනව බං :( ආයෙ ඕවයෙ යන්න බෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙත් ඇත්තක් නැත්තේම නෑ... :rolleyes::yes:
    හබැයි ඉතින් ලිවින්ටුගෙඩ් කෙල්ලෙක් ඉද්දි මොන දිප්රෙෂන්ද :baffled: :baffled:

    කෙල්ලෙක් දැක්කත් වැඩක් නෑ කියල හිතෙන්න ගන්නව බං තව ටික කාලෙකිං බලපං අතේ ගහන්නත් බැරිවෙනව :( ඒකටත් පිරියක් නැතුව යනව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෙල්ලෙක් දැක්කත් වැඩක් නෑ කියල හිතෙන්න ගන්නව බං තව ටික කාලෙකිං බලපං අතේ ගහන්නත් බැරිවෙනව :( ඒකටත් පිරියක් නැතුව යනව :(

    මට එක වෙලා බන් තියන්නේ දැනටම...
    අතේ ගහන්න නම් හිතෙනවා එත් කෙල්ලෝ ගැන රොමැන්ටික් ෆිලින්ස් එන්නේ නෑ...:dull: