කටේ, අහවල් එකේ තුවාල එන්න ගන්නව අතපය කැක්කුමයි ඔලුව රිදෙනව කසන්න ගන්නව වෙන ලෙඩ වලිං විඳෝල මැරෙන්නෙ
මේව අහල තියෙන ඩිප්රෙසන් එක තවත් වැඩිවෙයිකොමඩි ටිකක් බලපං මං නං කරන්නෙ ඒක
![]()

දිප්රේෂන් පට්ට නේ බන්...
මම නම් දිප්රේෂන් එකට ආසයි...
මෝඩ ජෝක් වලට හිනා වෙනවට වඩා ජිවිතේ අනිත්‍ය හිතල දුක් වෙන එක ආතල්...![]()
උඹ බොනවනෙ ටිකක් හරි සහනයක් ඇති මං බොන්නෙත් නෑ
බොන එක නවත්තල ටික කාලයක් ඉඳල බලපං විඳෝන විඳවිල්ල
මෝඩ ජෝක් වලට හිනා වෙන එක හොඳයි බං මේ කරුමක්කාර ලෙඩ එක්ක බලද්දි. අපේ ගෙවල් ගාව ඉන්නව මන්ද බුද්ධික ඩයල් එකක් හන්දියට යනව මොකක් හරි වැඩක් කලාම කීයක් හරි දෙනව ඒකෙන් අයිස් පැකට් එකක් අරං උර උර පාරදිගේ යනව හිනාවුන ගමන්මයි මාර සැහැල්ලුවෙන් ජීවත් වෙනව. දන්න කාලෙක උණකට හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් අරං නෑ ඌ අඩුම ගානෙ කහිනවවත් ඇහිල නෑ ඒ අතින් උන් වාසනාවන්තයි 
ඩිප්රෙසන් වල අවුලක් නෑ බං මේ කාලකන්නි ජීවිත වලට කොහොමත් තේරුමක් නෑ ඉක්මනට මැරිල යන එක හොඳයි තමා. ඒත් ඔය ලබ්බ හින්ද ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනවකටේ, අහවල් එකේ තුවාල එන්න ගන්නව අතපය කැක්කුමයි ඔලුව රිදෙනව කසන්න ගන්නව වෙන ලෙඩ වලිං විඳෝල මැරෙන්නෙ
![]()

උඹට එහෙනං ඕක හින්ද තාම වෙන ලෙඩ හැදිල නෑඋඹ බොනවනෙ ටිකක් හරි සහනයක් ඇති මං බොන්නෙත් නෑ
බොන එක නවත්තල ටික කාලයක් ඉඳල බලපං විඳෝන විඳවිල්ල
මෝඩ ජෝක් වලට හිනා වෙන එක හොඳයි බං මේ කරුමක්කාර ලෙඩ එක්ක බලද්දි. අපේ ගෙවල් ගාව ඉන්නව මන්ද බුද්ධික ඩයල් එකක් හන්දියට යනව මොකක් හරි වැඩක් කලාම කීයක් හරි දෙනව ඒකෙන් අයිස් පැකට් එකක් අරං උර උර පාරදිගේ යනව හිනාවුන ගමන්මයි මාර සැහැල්ලුවෙන් ජීවත් වෙනව. දන්න කාලෙක උණකට හෙම්බිරිස්සාවකටවත් බෙහෙතක් අරං නෑ ඌ අඩුම ගානෙ කහිනවවත් ඇහිල නෑ ඒ අතින් උන් වාසනාවන්තයි
![]()

එහෙම සරල ජිවිතයක් වැඩක් නෑ බන්...
දිප්රේෂන් තිබ්බත් අපේ ජිවිත ඊට වඩා හොදයි....
තමාගේ ෆිලින්ස් තමාට කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්න ඕන හැබයි.., එක කරගන්න බැරි තරම් ඩිපරේෂන් නම් ඉතින් අවුල්...
උබ එහම මට්ටමක ඉන්නවා නම් මොනා හරි බෙහෙතක් ගනින්....
බිව්වා කියල දිප්රේශ හොද වෙන්න නැ බන්...
බොනකන් හොදයි, එත් ඊලග දවසේ ඩිපරේෂන් ඩබල් වෙනවා..![]()
ඩිප්‍රෙශන් තියෙන එකෙක්ට නිකං ලෙඩක් බෝ වුනත් හොඳ වෙන්න කල් යනව
බෙහෙත් නං ගන්නෑ මැරිල යනව මිසක්. මනෝ වෛද්‍යවරු ගාවට ගිහිං ඒ මිනිස්සු අහන අහන එකට මට උත්තර දෙන්න බෑ.
එච්චර සරලව ඔහේ ජීවත් වෙන්න ඕනෙ කියනව නෙමේ බං උන්ට ලෙඩ හැදිල විඳවන්න ඕනෙ නෑඩිප්රෙශන් තියෙන එකෙක්ට නිකං ලෙඩක් බෝ වුනත් හොඳ වෙන්න කල් යනව
බෙහෙත් නං ගන්නෑ මැරිල යනව මිසක්. මනෝ වෛද්‍යවරු ගාවට ගිහිං ඒ මිනිස්සු අහන අහන එකට මට උත්තර දෙන්න බෑ.
![]()

kapan beepa *kapan gahapan
napan reepan badu gapn
deppesion hoda wenawa
saththai hoda wenawa yalu
pak u deppesion.

kata wiragattata mata koranna deyak na.
oka thama atta.
onawata wada ahinsaka unama, hithanawa wadi unama ape mind eka apiwa victim karagannawa. poddak amana wada karala uwa care karanne nathuwa hitiyama u wadiya sadda danna enne na.
awath uwa ganan ganne nathuwa inna ona.
amana wada kalama mata nam podi confidence ekak hadenawa![]()

ඔව් ඉතින් ක්ලිනිකල් දිප්රේෂන් හැදෙනවා වඩා නම් ගහල්, වැලක් වෙලා ජිවත් වෙන එකත් හොදයි තමයි..
බෙහේත් ගනින් බන්.. කොහොමත් මනෝ ඩොකල ලොකුවට ලෙඩත් එක්ක කතා කරන්නේ නෑ කවුන්සලින් වලදී වගේ...
උබට එච්චර දිප්රේෂන් එකක් ඇති කියල මම හිතන්නේ නෑ හැබැයි,,, පොත් කියවනවා වගේ දේවල් කරන්නේ නෑ ක්ලිනිකල් දිප්රේෂන් තියන උන්...![]()
ආයෙ ඕවයෙ යන්න බෑ 
එකෙත් ඇත්තක් නැත්තේම නෑ...
හබැයි ඉතින් ලිවින්ටුගෙඩ් කෙල්ලෙක් ඉද්දි මොන දිප්රෙෂන්ද![]()
![]()
ඒකටත් පිරියක් නැතුව යනව 
කෙල්ලෙක් දැක්කත් වැඩක් නෑ කියල හිතෙන්න ගන්නව බං තව ටික කාලෙකිං බලපං අතේ ගහන්නත් බැරිවෙනවඒකටත් පිරියක් නැතුව යනව
![]()