ටොසිබා ගනින් හැම අතින්ම හොදයි ෂාප් නරක නෑ කියනවා ඒත් උබ කොමිනිකේෂන් එකක් වගේ කරනවනෙම් ටොෂිබා ගනින් ආයේ දෙකක් නෑ
uth karanawa communication ekak..මචන් thoshiba හොද මැෂින් ඒක්ක කියපන්කො දන්නවනම්...කොමිනිකේෂන් ඒකකට තමා බන්.
පොටෝ කොපි මැෂින් වලින් sharp කියන brand ඒක හොදයිද?
sharp ඒක use කරන කෙනෙක් ඉන්නවද?
සමාන්‍යෙයන් good condition තියෙන මැෂින් ඒක මොකක්ද?
sharp ඒකට වඩා thoshiba brand ඒක හොදයිද?
මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් දෙන්නකො....
මම යුස් කරන්නේ E STUDIO 232 මචං ඒක 1ක් විතර වෙනවා රිකන්ඩිෂන් නැත්නම් 50කට විතර166 වගේ එකක් ගන්න පුළුවන් පටන් ගන්නකොට 166 එකක් ගනින් වැඩිය වැඩ එන්නේ නැත්නම් ගෙස්ටේට්නර් න්ම මලාට ගන්න එපා බං
මචං ගන්න හොද තැනැක් කියපන්කො...ෂුවර් තැනැක් ජල්තර් නැති තැනැක්...උබ ගත්තෙ කොහෙන්ද?
මම ගත්තේ මරදානේ ස්ටාර් ලයිට් එකෙන් උන් පරන කට්ට්ික් ගොඩක් කල් ඉදන් කරන මරදානේ ගොඩක් තැන් තියනවා ස්ටර් ලයිට්ට වඩා ගනන් අඩුවට ඒත් එයාලගේ සර්විස් එක ගැන දන්නෑ මොකෙන් ගත්තත් වොරන්ට් එක්ක ගනින් රිකන්ඩ්ෂන් ගන්නවා නම්
Toshiba E studio 232.282,280 wage ganna mewa heavy use karanna puluwan
habai ubata fax, colour scan, okkama wage ekak gannawanam E305,E306 wage yanna mewath awulak na parts ganna thiyenawa low price toner user karanna puluwan
mona hari thawa onenanm PM ekak dapan majan