Me wage aya thawa innawada ??

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
ෆක තමයි:lol:

මල පැනල රෙප් කපන්න දෙයක් නෑ ගුරෝ
උඹ වගේම මග‍ේ යාළුවෙක් ඉන්නව ගේ
ක‍ොළු සීන් එකක් බලපන් නෙට් එක‍ේ උඹට කෙලින් වෙනවනම් ගේ තමයි
:lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: gura1

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:අනේ පලයල්ල බන්. කෙල්ලෙක් දැක්කම සෙවල පෙරාගෙන යනව ඇති උඹල මෙතන ලොකු ලයින් ඇල්ලුවට.

    මේ ටිකේ වෙරි බිසී බන්. ඔෆිස් එකේ ඉන්න වෙලාවෙ විතරයි නිදහසක් තියෙන්නෙ. දැන් අපි බැදපු මිනිස්සුනෙ බන්. ඒකයි ත්‍රෙඩ් එකක් දාන්නවත් වෙලාව නැත්තෙ ඉස්සර වගේ.:sorry::sorry:

    sewala peranna deyak ne ban.
    Kalyal balala respect pita ilakketa kata karala wade wenna one.
    Mun me brahmanayo wage innawa kiyaddi api nikan kon wela yanawane.
    Ekai itin anith aya wagema maath ehemai kiwwe.
    Prathiwirudda lingikayinta kemettak enawanam pirimikama ange tyenawanam geanith lesbi neweinam sewala natuwa geanu goda dagatteki :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    sewala peranna deyak ne ban.
    Kalyal balala respect pita ilakketa kata karala wade wenna one.
    Mun me brahmanayo wage innawa kiyaddi api nikan kon wela yanawane.
    Ekai itin anith aya wagema maath ehemai kiwwe.
    Prathiwirudda lingikayinta kemettak enawanam pirimikama ange tyenawanam geanith lesbi neweinam sewala natuwa geanu goda dagatteki :P

    ලස්සන කෙල්ලෙක්ගෙ නම් කොහොමත් ලොකු ලයින් බලන්න වෙනව බ්‍රෝ. ලොකු ලයින් බලන්න බැරි නම් එක්කො ශාරුක් ඛාන් වගේ ලුක් එකක් තියෙන්න ඕනෙ. නැත්තන් බිල් ගේට්ස් වගේ සල්ලි තියෙන්න ඕනෙ. සල්ලි වලට වැඩිය ලුක් එක තියන එවුන් තමයි උන් යාලු වෙන්න හොයන්නෙ. පස්සෙ අතින් අතට මාරු වෙලා අන්තිමට බදින්න හොයන්නෙ නම් සල්ලි කාරයෙක්. වික්ටර් රත්නායක වගේ උනත් කමක් නෑ එතකොට නම්. මේක තමයි ඉතින් ගොඩක් වෙලාවට වෙන දේ. එහෙම නැති කෙල්ලොත් ඉන්නව අවාරෙට වැටෙන පොල් වගේ.හැබයි බන් මම හොදට නෝට් කරල තියනව එච්චර ලුක් එකක් නැති කොල්ලො ඉන්නව. උන් සල්ලි කාරයොත් නෙමෙයි. හැබයි උන් කෙල්ලන්ව ගොඩ දාගන්නව උන්ගෙ කට නිසා. කට ඇති පුතාටයි රට කියනවනෙ බන්. ඒ වගේ උන් කොහොම හරි ජෝක් කරල චාටු කතා කියල කෙල්ලන්ව දැලේ දාගන්නව.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ.

    මේ කේස් එක හින්ද තමා මටත් තාම කෙල්ලෙක් නැත්තේ :dull::dull:
     
    ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled:
    පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P

    මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

    උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:

    කෙල්ලෝ කියන්නේ මල කරදර
    ඔන්න ඔහේ ඉදපන් බන් 26 යි කියන්නේ තව 24 නේ තියෙන්නේ
    ඒ ටිකත් ඔහොම්ම ඉදපන්
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    Tawa innawa

    ඉන්නෝ !

    දෙයියනේ ...මොනතරම් වාසනාවන්ත කොල්ලෙක්ද ???:yes:

    මත් එහෙම තමා බන් දැන්නම් campus යන පොඩි නංගියෙක් සෙට් වෙලා ඉන්නවා එත් සතපහකට sure මට මේ දවස් ටිකේ suzuki gixxer 155ඔලුවේ දුවන්නේ :yes::yes:
    gixxer:love::love:

    🦊මේ ටික මටත් තියෙනවා :D


    Freeeeedom

    ha ha lol oka awlk na bn ubata hri kaaleta ekak hamba wei


    Same Here
    :cool::cool::D:D:D
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ඒ කලේ ඉදන් දැඩි ස්ථාවරේක යකෝ හිටියේ කෙල්ලෝ දාගන්නේම නෑ කියල :lol: එත් shop එකට ආව කෙල්ලගේ දැලේ පැටලුනා :lol:
    :lol::lol::rofl::rofl:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    Yes, ban I also did not interested in girls since my school time, I just did games , and most of the time with laptops, and was doing electronic projects, etc, until I got a job in an IT company, where I met a Muslim girl she also got a job at the same day, for the same position as me, she some how changed me, I know I can't marry her as I am Buddhist, but I changed a lot, now she has been promoted to assistant director, but she still very close to me. Still, I am single, so does she!!!!
    same here machn:D

    are you still in the same position ??
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    කෙල්ලො තුන් හතර දෙනෙක්ම මගේ යාලුවෝ එක්කම මට බැනලා තියනවා මගේ හෙණ ලොකු සීන් කියලා. උන් එක්ක හුරතල් වෙනවට වඩා වැදගත් වැඩ තියනවා කරන්න. App එකක් හදන්න අල්ලගත්තම ආයිත් වෙන මුකුත් ඕනෙ නෑ. කෑලි ඉන්න එවුන්ට නැති නිදහසක් මට තියනවා. දැන් ඒකට හැබ්බැහි වෙලා. :yes::yes::yes:
    sirawata ban:yes:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    ohama yaman hemadeyakma hodin sidda wei.
    malli mehama kiwwata kawda danne issarahata
    hoda PLAYBOY kenek wenadath ida thiyenawa.
    ita passe apita keli nethi wei.
     
    • Like
    Reactions: gura1

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    මෙහෙමනේ බන් උඹ ඔය ඉන්න විදිහ හොදයි මොකද සමහර උන් බූට් කාල තමන්ටත් වැඩක් කරගන්නැතුව ඔහේ අඩ අඩ ඉන්නවා.අන්තිමට කෙල්ල වෙන එකෙක් එක්ක ගියාම අරූට හුලං.දැනට ඔය ඉන්න විදිහ හොදයි බන්.උඹෙ වැඩ ටික කරගත්තට පස්සෙ කාලෙක බැරියැ වෙනස් වෙන්න උඹ ජොබ් එකක් එහෙම කරද්දි.
    :D:D:D
    man adurana ekek bootak kala, melo wedak karanne nethuwa hoolla hoola hitiya. mama okata benna, hebeyi mata passe therune mama hithana pathana widiya wenas nisa mata oka wage deyak feel wenawa aduyi kiyala, boot eka kapu eketa thamayi amaruwa therenne:yes:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    මටනම් පේන්න බැරි ලංකාවෙ කෙල්ලන්ට තනියම වැඩක් කරගන්න බැරි එක
    වෙන උන් කරනකම් ඔහෙ උඩ බලන් ඉන්නවා එලදෙන්නු වගේ
    අනික තමයි අනුන්ගෙ අැද කුද හොයන එක
    appo kello nam ohommamayi ban, campus eke inna godak kello ohoma thamyi, unta wedak kara ganna one unama balanna one hesirena widiya:angry:. mama nam padekata ganan ganne ne:lol:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    යකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.:sorry:
    ekane yako math beluwe:lol::rofl:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    Math umba wage tamai hitiye. palaweni kella set une mata awurudu 26di. Math kello passen ynna kamati na. eth eka kellekuta hitha gihin kohoma hari set karagatta lagadi badinna inne. umbatath kellek set wei. oya wage kello ganan ganne natuwa inna kollonta kamathi kello innawa. habai intial movement eka umbata ganna wei. good luck
    ela macho ubatath good luck:cool:

    pala hut:angry:

    ochchara hithanne nathuwa saralawa hitapan.. kello kiyanne maha loku seen enemyi ban.
    mata awula thiyenne man unawa ganan ganne enthi kama:rofl:
    amaruwa hedunu welawata witharak ekiyak hitiyanam hodayi kiyala hithenawa:sorry:

    මල පැනල රෙප් කපන්න දෙයක් නෑ ගුරෝ
    උඹ වගේම මග‍ේ යාළුවෙක් ඉන්නව ගේ
    ක‍ොළු සීන් එකක් බලපන් නෙට් එක‍ේ උඹට කෙලින් වෙනවනම් ගේ තමයි
    :lol::lol::lol::lol::lol::lol::lol:
    Koheda utto rep kepuwe, thota onna rep deela ethi balapan.:angry:
    mama gay nam ithin gay ewungen kellonta sehenna karadara wewi issarahata:lol:

    Gay ewun yaluwo karaganna epa bn, thoth gay weyi:rofl:


    උඹට එක ප්‍රශ්නයක් නැත්තම් අවුලක් නෑ.
    Anna ekayi:cool:
    මේ කේස් එක හින්ද තමා මටත් තාම කෙල්ලෙක් නැත්තේ :dull::dull:
    :sorry::sorry:
    :cool:
    Podi Silva - පොඩි සිල්වා;22069573 said:
    කෙල්ලෝ කියන්නේ මල කරදර
    ඔන්න ඔහේ ඉදපන් බන් 26 යි කියන්නේ තව 24 නේ තියෙන්නේ
    ඒ ටිකත් ඔහොම්ම ඉදපන්
    gedarin inna denne nethiwei:rofl: sukannath one yako,:P badu gahanna nam be:eek:
    :cool:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    dnot follow others follow your heart . having grl is typical and just a short period fun. having ur own passion means You can kneel down whole world in front of u. if u follow ur passion.