වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ කෙල්ලට නිදි මත උනාම කියන්නේ බය් බය් කරන්න කියල :)

    Toi toi kiyalath kiyapan...e nodaruwawage dewal walatat politics gawaganne nathuwa...:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mona ridillakda ban mage wife kiyanne hemadaama oyata ohoma uyanna puluwan nam hodai kiyala balan giyama anthimedi matamai ridenne ban

    වයිෆ්ට රිදෙන්නනම් උබ උයන්නේ නැතුව ඉදපන්. උබ උයන්න ගියම එකි ස්පා යයි. මොන රිදිල්ලක්ද?

    :lol:
     
    හෙට රැ ඉඳල මටත් උයන්න වෙනවා වය්ෆුය් ලමය් දෙන්නය් හෙට ගමේ යනවා මාසේ අන්තිම වගේ ආපහු එන්නේ .උයන එක මට නම් තිත්ත වැඩක්

    කඩෙන් කාපන් බන්
    රෑට සොට් එහෙකුත් ලාවට නවතෑකි
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Podi Silva - පොඩි සිල්වා;22069478 said:
    කඩෙන් කාපන් බන්
    රෑට සොට් එහෙකුත් ලාවට නවතෑකි

    කඩෙන් තමා කොහොමත් කන්නේ උයන වැඩේ කලත් බාජන සෝදන්න ගියාම #ක ඉරෙනවා
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    :D
    ehema neweyi bn..... uba hoda hotel ekakata ghn thaniyama kaala bill eka wifeta pena thanakin thiyapn....
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පරිප්පු සාදන ආකාරය .:shocked::shocked::shocked:

    පරිප්පු හොදින් සෝදාගෙන එයට මිරිස් කුඩු ,තුනපහ කුඩු කහ කුඩු කපාගත් ලූනු ,කපාගත් අමු මිරිස් ,කරපින්ච ,කුරුදු පොතු හා පරිප්පු වැසෙන ගානට ඇල් වතුර එකතු කර මද ගින්දරේ තබන්න .:):):)

    මෙය ඉදෙන තුරු ගා ගත් පොල් මිරිකා කිරි ලබාගන්න .:nerd::nerd::nerd:
    ලිපේ තියන පරිප්පු කහපාට වෙනකොට පොල් කිරි එකතු කර හොදින් හැදි ගාමින් උතුරවා ගන්න :yes::yes::yes:
    ලිපෙන් බෑමට මොහොතකට පෙර ලුනු එකතු කරගන්න

    දැන් කාපිය :frown::frown::frown::frown:


    ඒකිට රිදෙන්න ඔහොම හදල අපිට රිදෙයි යකෝ. ඔකේ දාන්න ඕනි ප්‍රමාණ දාල නෑනේ..මුන් මිරිස් දන්නා ඕනි කියල මේස හැඳි 3ක් 4ක් වැඩේ දැම්මොත් රිදිලා තමයි ඉන්න වෙන්නේ.ඊලග දවසත් උදේට රිදෙයි හොඳට...ගෑනි පු..ත් හිනවෙයි.. ඒමදිවට office ගිහින් හැම එකට ම කියල උබේ රෙදි ගලවයි. රේප්++... ගානත් දාපන්.:lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    රිදෙන එක කොහොම උනත් හැමදාම උයන්න වෙයි බන්:lol::lol::lol::lol: