Ekane bn...
Mahindata ohomath kade yanawada.![]()

අපේ කෙල්ලට නිදි මත උනාම කියන්නේ බය් බය් කරන්න කියල![]()

mona ridillakda ban mage wife kiyanne hemadaama oyata ohoma uyanna puluwan nam hodai kiyala balan giyama anthimedi matamai ridenne ban
වයිෆ්ට රිදෙන්නනම් උබ උයන්නේ නැතුව ඉදපන්. උබ උයන්න ගියම එකි ස්පා යයි. මොන රිදිල්ලක්ද?

Ekane bn...
Mahindata ohomath kade yanawada.![]()



හෙට රැ ඉඳල මටත් උයන්න වෙනවා වය්ෆුය් ලමය් දෙන්නය් හෙට ගමේ යනවා මාසේ අන්තිම වගේ ආපහු එන්නේ .උයන එක මට නම් තිත්ත වැඩක්
Podi Silva - පොඩි සිල්වා;22069478 said:කඩෙන් කාපන් බන්
රෑට සොට් එහෙකුත් ලාවට නවතෑකි
ඒකිට රිදෙන්න ඔහොම හදල අපිට රිදෙයි යකෝ. ඔකේ දාන්න ඕනි ප්රමාණ දාල නෑනේ..මුන් මිරිස් දන්නා ඕනි කියල මේස හැඳි 3ක් 4ක් වැඩේ දැම්මොත් රිදිලා තමයි ඉන්න වෙන්නේ.ඊලග දවසත් උදේට රිදෙයි හොඳට...ගෑනි පු..ත් හිනවෙයි.. ඒමදිවට office ගිහින් හැම එකට ම කියල උබේ රෙදි ගලවයි. රේප්++... ගානත් දාපන්.පරිප්පු සාදන ආකාරය .
පරිප්පු හොදින් සෝදාගෙන එයට මිරිස් කුඩු ,තුනපහ කුඩු කහ කුඩු කපාගත් ලූනු ,කපාගත් අමු මිරිස් ,කරපින්ච ,කුරුදු පොතු හා පරිප්පු වැසෙන ගානට ඇල් වතුර එකතු කර මද ගින්දරේ තබන්න .
මෙය ඉදෙන තුරු ගා ගත් පොල් මිරිකා කිරි ලබාගන්න .
ලිපේ තියන පරිප්පු කහපාට වෙනකොට පොල් කිරි එකතු කර හොදින් හැදි ගාමින් උතුරවා ගන්න
ලිපෙන් බෑමට මොහොතකට පෙර ලුනු එකතු කරගන්න
දැන් කාපිය


