වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Podi Silva - පොඩි සිල්වා;22069600 said:
    මේකට නම් රිදෙයි අඩයි සමයන් දොඩවයි :lol::rofl:
    kiyala vadak na ithin :D
    අපිට උයන්න පුරුදු වෙන්න :sorry::sorry:

    ithin ubata ammata kiyala igena ganna thibbane bn.aparadene bn weddings thiyala ganu genalla job karala hamba karala ganuntath ekka kama hadala denne :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පලපුරුදු ගෘහනියක් වගේ....මගෙන් සුබ පැතුම්;);)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නොදකින් ඒකවත් දන්නේ නැහැ ලය්සන් පිට ජින්කි ජිකා කරන්නනේ යකෝ

    ඉතින් දැන් මු මේ ලයිසන් පිට ජින්ක ජිකා කරනවැ බන්.පරිප්පු උයන එකනේ කරන්නේ :rofl::rofl:.
    උබටත් පරිප්පු උයන්න උනා නේද ඒ කියන්නේ :P