ubala main meals 3ta mnda ganne
![]()
oats කන්නේ කොහොමද මචං ?Breakfast - Oats + Avacado Juice
Lunch - Beef with Rice
Dinner - Kankun with Tuna and 2 eggs (Mix)

Breakfast - Oats + Avacado Juice
Lunch - Beef with Rice
Dinner - Kankun with Tuna and 2 eggs (Mix)
me weight gain karannada weight loss karannada?
weight gain karanna..aga bulk karanna
oats කන්නේ කොහොමද මචං ?![]()
මචන් මම දැන් අවුරුදු 1.5 යනව. අතර මැද ටික කාලයක් නතර උනා. උබ කිව්ව විහිහෙන් මම හාර්ඩ් ගෙයිනර් කෙනෙක්. එත් මචන් මගෙ ප්‍රශ්නෙ තමා lower tummy එකේ fat එක එන එක.අනිත් එක මගෙ ඇග කෙට්ටුයි. එත් කෙල්ලෙක්ගෙ වගේ ඇග shape වෙලා බන් . පොඩ්ඩක් කෑවොත් ෆැට් එක එනව බඩේ . අනිත් මුලු ඇගම කෙට්ටුයි .මොකද බන් මේකට කරන්නෙ
Kiri walata kalawam karala strwaberry hari kehel gediyak hari kadala daanawa
උබලත් සෙල්ලම් කරද්දි අවුලක් වගේ දැනුනොත් පරිස්සන් වෙයන්...මං දැන් සති 2 කට කලින් වගේ බෙන්ච් ප්‍රෙස් ගහද්දි එක අතකින් ඉස්සෙන් නෑ වගේ දැනන...වැඩිය ගනන් ගන්නෙ නැතුව ගැහුව...dicline එකේ 3 වෙනි සෙට් එක ගහද්දි ඇග උඩට වැටුන කියහන්කො...සිහි නැති වෙන්න වගේ ගියා...කැරකෙන්න ගත්ත...හොද වෙලාවට 30 යි දාලා තිබ්බෙ...සපෝට් දෙන එකෙකුත් ඉදිය..ඌත් ලාවට වගේ ඇල්ලුවදවස් 2 ක් යනකන් සෙල්ලම් කරන්න බැරි උනා...හුස්ම ගද්දි පපුව රිදෙන්න ගත්ත..අතත් උලුක් වෙලා තිබ්බෙ....සති 2 ක් දැනට තාම pull over ගහන්න බෑ බන් අත රිදෙනවා...චෙස්ට් එකට ගහද්දි පපුව ලාවට රිදෙනව තාම....සෙල්ලම් නෑ බන් මේවා

Same as my situation


ඉයේ jym එකකට ගියා.අයිතිකාරයාගේ ඇගට වඩා මගේ දැන් තියෙන ඇග හොදයි වගේ බං.වෙන තැනක් බලන්න යන්න ඔනි අද


Pati jokku ganna tiyenne koheda bn. me nolimit wala house of fasion wala tiyenawada ?
ඉයේ jym එකකට ගියා.අයිතිකාරයාගේ ඇගට වඩා මගේ දැන් තියෙන ඇග හොදයි වගේ බං.වෙන තැනක් බලන්න යන්න ඔනි අද


