~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dan gedara ayata van eka denna hithak na:(

    :lol::lol: වෑන් එකෙන් කරන වැඩ ප්‍රියස් එකෙන් කරන්ඩ බෑනෙ:D , අනික උබ කීවෙ ඕකෙ තෙලුත් හොදට වැඩ කියල, උබ ඕක දෙනවට කැමතිද ප්‍රියස් වගේ එකක් ගන්ඩ :rolleyes::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol: වෑන් එකෙන් කරන වැඩ ප්‍රියස් එකෙන් කරන්ඩ බෑනෙ:D , අනික උබ කීවෙ ඕකෙ තෙලුත් හොදට වැඩ කියල, උබ ඕක දෙනවට කැමතිද ප්‍රියස් වගේ එකක් ගන්ඩ :rolleyes::confused:

    eka nam ehema thamai.man me tike hithuwe mekata HUD ekak hayi karanna
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka nam ehema thamai.man me tike hithuwe mekata HUD ekak hayi karanna

    ඕක දීල තව අලුත් වෑන් එකක් ගත්තනං හරිනෙ :rolleyes::rolleyes:

    මාත් හෙන ආසයි වෑන් වලට ඩීසල් මැනුවල් ගියර්, අනික වෑන් උස හින්දත් එල :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕක දීල තව අලුත් වෑන් එකක් ගත්තනං හරිනෙ :rolleyes::rolleyes:

    මාත් හෙන ආසයි වෑන් වලට ඩීසල් මැනුවල් ගියර්, අනික වෑන් උස හින්දත් එල :D

    thama ehema set wena honda ekak na bn.meka apita hambune hema service record ekak ekkama.KDH wath ehema hithata waduna ewa na.home use karapu honda van aduine