dan gedara ayata van eka denna hithak na![]()

වෑන් එකෙන් කරන වැඩ ප්රියස් එකෙන් කරන්ඩ බෑනෙ
, අනික උබ කීවෙ ඕකෙ තෙලුත් හොදට වැඩ කියල, උබ ඕක දෙනවට කැමතිද ප්රියස් වගේ එකක් ගන්ඩ 

![]()
eka nam ehema thamai.man me tike hithuwe mekata HUD ekak hayi karanna

ඕක දීල තව අලුත් වෑන් එකක් ගත්තනං හරිනෙ
මාත් හෙන ආසයි වෑන් වලට ඩීසල් මැනුවල් ගියර්, අනික වෑන් උස හින්දත් එල![]()
thama ehema set wena honda ekak na bn.meka apita hambune hema service record ekak ekkama.KDH wath ehema hithata waduna ewa na.home use karapu honda van aduine

කරන්ඩ තියෙන්නෙ![]()
moka une me tike penna nohitiye
ඊයෙ පොඩි ගමනක් ගියා thaiwan eka dawasin hayi karanna puluwan.japan ekata dawas 2k withara yanawa.eth ekkama mata hud ekath gahanna puluwan.eka karanna welawak thamai naththe

e wagema aluth update eka download karaganna. 