~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.

    ජෑස් උබට ජේසු පිහිටයි. :D

    hodata kanna one. loku wenna on. :love:
    Jesu pihitai
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.

    ජෑස් උබට ජේසු පිහිටයි. :D

    Good night!..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.

    ජෑස් උබට ජේසු පිහිටයි. :D
    ජෑස්ට විතරක් වෙනම එකක් :baffled: ඇයි අල්ලාහ් පිහිටයි කියලත් කියන්න අපේ දිල්ඩුඩා ඉන්නව නෙ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mama giya dawas tike research parak damma. dio ekata wada yamaha ray zr eka thama hoda kiyala finalize kala report eka. habayi 10k wadi, parts ganana wadi
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    akkata ban ..man kiwe mata sallikara nayo set 1k inne kiyala.man dawal cl 1 dunna discovery 1 yahathin tiyanawada balanna.hawasa yaman bike eka ganna kiyala giya gatta.giya satiye pulsarayak genath eka mata dunna :D


    ඇයි ඔය ඩියෝ එකම ගන්ඩ හදන්නෙ :confused:මටනං ඒක මහ කැතයි යමහ එක ලස්ස්නයි වගෙ :confused::confused: