~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අපේ අල්ලපු ගෙදරත් ඩියෝ එකක් තියෙනවා , ගිය අවුරුද්දෙ ගත්ත, මාස ගානක් ගියාට පස්සෙ ඒක ස්ටාට් වෙන්නෙ නෑ, ඌ ස්ටාට් කරන්න දෙන ගේම මෙහාට ඇහෙනවා, ඊට පස්සෙ මාස කිපෙකට පස්සෙ ලෙඩේ හදාගෙන වගේ,

    Punchita hambuna hero scooty eka ape gedara dawas ganak thibuna.start karanna giyama epa wenawa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Punchita hambuna hero scooty eka ape gedara dawas ganak thibuna.start karanna giyama epa wenawa


    ස්ටාට් වුනත් idle තියෙන්නෙ නෑ ටිකක් පරන වුනාම , ඒව කොහොමත් ටියුන් කරන්න ඕනනෙ නේද , තෙල් වැඩ කරන්නත් ටියුන් කරන්න ඕන නේද,

    අපේ kකිරි අත්තගෙ හොන්ඩා ඇක්ටිවා එකනම් අවුරුදු 3කට පස්සෙ වගේ තමා එහෙම ටියුන් කරන්න් වුනේ මන් හිතන්නෙ ඊට කලිං හොදට තිබ්බ,
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හෙල්මට් එකක්ත් එක්කම 12000ක් විතර වැඩ්යි නේ ,
    ඒත් හැන්ඩ්ලින්ග් හොදනම් එලනෙ, තෙලුත් වැඩ කරනවනම් :D
    helmet 2k onene. hoda dekak ganna 5k wath yayi

    penumai, thel case ekayi, handling ekai , suspension ekai nisa tama yamaha hodai kiyala hitenne