~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    අසරන වෙන්ඩ ඕන තමා උබ වගේ උන් :yes::yes::angry::angry:

    ඒ වගේ කෙල්ලෙක්ට බෑ කියපු එකට :angry::angry: :angry::P:P

    🦊මේ දවස් වල තුන් 4 දෙනෙක්ට හොර ඇහැ දාන් ඉන්නේ ...හොද වෙලාවක් බලලා ..පැනපු ගමන් අහන්න ඉන්නේ ...:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉශිත ගැන නෙමේ අහන්න් :dull:

    ඇත්ත ජීවිතේ :dull:
    ඔව් හිත ගිය අය හිටිය ඉතින් :yes: පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ :baffled: මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් හිත ගිය අය හිටිය ඉතින් :yes: පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ :baffled: මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ

    :baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් හිත ගිය අය හිටිය ඉතින් :yes: පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ :baffled: මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ

    ow ithin genu lamai kollo genane hithanawa aththe
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    🦊මේ දවස් වල තුන් 4 දෙනෙක්ට හොර ඇහැ දාන් ඉන්නේ ...හොද වෙලාවක් බලලා ..පැනපු ගමන් අහන්න ඉන්නේ ...:cool:

    මම මේ දවස් වල එකකට ඇහැ දාගෙන ඉන්නෝ.හනේ මන්දා මොනා වෙයිද කියලා
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඔව් හිත ගිය අය හිටිය ඉතින් :yes: පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ :baffled: මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ

    🦊සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්.....:P