අසරන වෙන්ඩ ඕන තමා උබ වගේ උන්![]()
ඒ වගේ කෙල්ලෙක්ට බෑ කියපු එකට![]()
Man nam campus gihin igena gannawa witharamai

ඉශිත ගැන නෙමේ අහන්න්
ඇත්ත ජීවිතේ
පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ
මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ මේ දවස් වල තුන් 4 දෙනෙක්ට හොර ඇහැ දාන් ඉන්නේ ...හොද වෙලාවක් බලලා ..පැනපු ගමන් අහන්න ඉන්නේ ...
ubata irisiyaine? Kola patata wada lassana hinda
boru nam poll ekak dapan
ඔව් හිත ගිය අය හිටිය ඉතින්පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ
මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ

ඊයා මොකක්ද මිනිහෝ මේ පාට.
සමනල් පාටක්
උබ දාගෙන ඉන්න නිල් පාට කැතයි

Man nam campus gihin igena gannawa witharamai
ඔව් හිත ගිය අය හිටිය ඉතින්පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ
මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ
මේ දවස් වල තුන් 4 දෙනෙක්ට හොර ඇහැ දාන් ඉන්නේ ...හොද වෙලාවක් බලලා ..පැනපු ගමන් අහන්න ඉන්නේ ...
ඔව් හිත ගිය අය හිටිය ඉතින්පස්සෙන් ගිහින් ලව් කරන්න හදන්න තරං පිස්සුවැටිච්ච එකක් නං ඉඳල නෑ
මට කොහොමත් ඔය කෙල්ලෝ ගැන වැඩි උනන්දුවක් නෑ
මම මේ දවස් වල එකකට ඇහැ දාගෙන ඉන්නෝ.හනේ මන්දා මොනා වෙයිද කියලා