අරහේ මෙහේ කිව්වේ කොහෙද බෙහෙත් ගන්න ආවේ? අනුරාදපුරේ ගියාද?
ow ban anurada pure thuparamaya gawa inne ..bulankulama wawa issaraha

අරහේ මෙහේ කිව්වේ කොහෙද බෙහෙත් ගන්න ආවේ? අනුරාදපුරේ ගියාද?

good morning kukullu.udema patta awulak una.
ara kala balalek bike ekata happuna habai pattaka waduneu diwwa monawat unada kiyala hitata awul .eka parata ban panne
![]()
මොකෙක් කැලෑ බලලෙක්ද 
කල බලලෙක්මොකෙක් කැලෑ බලලෙක්ද

ow ban anurada pure thuparamaya gawa inne ..bulankulama wawa issaraha![]()
ow ban eth u ka gahuwe na uta awulak nattan loku deyak![]()

අර HakcerT කිව්ව පොට් එකද? දැන් පෝලිමේද ඉන්නෙ?

උන්ට සාමාන්‍යයෙන් ඕව ගානක් නෑනෙ චුට්ටක් වැදුනට

anna ehe tama ban.ow patta polima.habai man polime helmet eka tiyala pitipasse inna kellata polima wenas weddi helmet ekak tallu karan yanna kila kiwa.dan man bike eka udata wela innawa![]()

මොකක් කීව
ai ban therun nadda!!polime man wenuwata helmet eka tibba.man dan wawa diha balan atal eke innawa


පස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල anna ehe tama ban.ow patta polima.habai man polime helmet eka tiyala pitipasse inna kellata polima wenas weddi helmet ekak tallu karan yanna kila kiwa.dan man bike eka udata wela innawa![]()


ඔලුවත් ඇත්තෙ ඒකෙනෙ
කෙල්ලටත් කියපන් මොකක් හරි තියල එන්ඩ කියල වැව දිහා බලන් ඉන්ඩපස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල


ඔලුවත් ඇත්තෙ ඒකෙනෙ
කෙල්ලටත් කියපන් මොකක් හරි තියල එන්ඩ කියල වැව දිහා බලන් ඉන්ඩපස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල



ubatat maru adahas enne.cmpz ghin mona karaida dan naපල පල. හාඩි එක දන්නේ නෑ. සාමාන්‍ය දැනීම තොගේ නැට්ටේ තියෙන්නේ.
වෙන එකෙක් කිව්වනම් කමක් නෑ. තොපි වගේ උගත් උන් ඔහොමනං අනික් උන් ගැන මොන කතාද.![]()
net එකේ වැල බලනවට අමතරව ලංකාවේ මොනවද දැන් තියෙන්නේ ඉගෙනගන්න, අලුත් ට්‍රෙන්ඩ් ඒවත් හොයපන් බන්. ජර්මන් tech, හාඩි, කොතලාවල වගේ ඒවත් තියෙනවා ඉගෙන ගන්න එකෙකුට. දැන් ඔය saitam එකට කෑ ගහන උන් දන්නේ නෑනේ කොතලාවල එකේ medical degree එක ගැන. සල්ලි අරන් දෙනවා, පිටරට උන් ඉන්නවා එකේ, උන්ටත් gov එකේ practice කරන්න දෙනවා කියලා. දන්නවා උනත් කට හොල්ලන්නෙ නෑ ගෝටා නිසා. ජර්මන් ටෙක් ගිය උන් ගොඩක් අද ඉන්නේ ඔස්ට්‍රලියාවේ. ඒකේ ඒවා එච්චරට පිලිගන්නවා.
මේවා උබල දැනගත්තම පස්සේ කලෙක උබලගේ ළමයිව මරවන්නේ නෑ campusම පලයව් කියලා,කොහෙන්හරි හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා දන්නා නිසා
අපෝ ඔය කෙල්ලෝ විස්වාස කරන්න එපා. උබටත් කට් එක දීලා ඉදියි. සැරින් සැරේ චෙක් කරන්න පෝලිමේ උබේ පොට් එක මචං.

ekat atta.oya ganu jatiya wiswasa karanna baubatat maru adahas enne.cmpz ghin mona karaida dan na
