~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai ban therun nadda!!polime man wenuwata helmet eka tibba.man dan wawa diha balan atal eke innawa


    ඔලුවත් ඇත්තෙ ඒකෙනෙ :baffled:
    කෙල්ලටත් කියපන් මොකක් හරි තියල එන්ඩ කියල වැව දිහා බලන් ඉන්ඩ :rolleyes:;) පස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    anna ehe tama ban.ow patta polima.habai man polime helmet eka tiyala pitipasse inna kellata polima wenas weddi helmet ekak tallu karan yanna kila kiwa.dan man bike eka udata wela innawa :D


    අපෝ ඔය කෙල්ලෝ විස්වාස කරන්න එපා. උබටත් කට් එක දීලා ඉදියි. සැරින් සැරේ චෙක් කරන්න පෝලිමේ උබේ පොට් එක මචං. :eek::(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔලුවත් ඇත්තෙ ඒකෙනෙ :baffled:
    කෙල්ලටත් කියපන් මොකක් හරි තියල එන්ඩ කියල වැව දිහා බලන් ඉන්ඩ :rolleyes:;) පස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල


    ලොල් යකෝ.. උදෙන්ම හිනැස්සුවා.. :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔලුවත් ඇත්තෙ ඒකෙනෙ :baffled:
    කෙල්ලටත් කියපන් මොකක් හරි තියල එන්ඩ කියල වැව දිහා බලන් ඉන්ඩ :rolleyes:;) පස්සෙ එකාට කියපන් ඒව ඉස්සරහට කරන්ඩ කියල

    :baffled::baffled::rolleyes::rolleyes:ubatat maru adahas enne.cmpz ghin mona karaida dan na
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල පල. හාඩි එක දන්නේ නෑ. සාමාන්‍ය දැනීම තොගේ නැට්ටේ තියෙන්නේ.:rofl:
    වෙන එකෙක් කිව්වනම් කමක් නෑ. තොපි වගේ උගත් උන් ඔහොමනං අනික් උන් ගැන මොන කතාද.
    2.gif


    net එකේ වැල බලනවට අමතරව ලංකාවේ මොනවද දැන් තියෙන්නේ ඉගෙනගන්න, අලුත් ට්‍රෙන්ඩ් ඒවත් හොයපන් බන්. ජර්මන් tech, හාඩි, කොතලාවල වගේ ඒවත් තියෙනවා ඉගෙන ගන්න එකෙකුට. දැන් ඔය saitam එකට කෑ ගහන උන් දන්නේ නෑනේ කොතලාවල එකේ medical degree එක ගැන. සල්ලි අරන් දෙනවා, පිටරට උන් ඉන්නවා එකේ, උන්ටත් gov එකේ practice කරන්න දෙනවා කියලා. දන්නවා උනත් කට හොල්ලන්නෙ නෑ ගෝටා නිසා. ජර්මන් ටෙක් ගිය උන් ගොඩක් අද ඉන්නේ ඔස්ට්‍රලියාවේ. ඒකේ ඒවා එච්චරට පිලිගන්නවා.

    මේවා උබල දැනගත්තම පස්සේ කලෙක උබලගේ ළමයිව මරවන්නේ නෑ campusම පලයව් කියලා,කොහෙන්හරි හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා දන්නා නිසා

    අනිවා.
    ජර්මන් ටෙක්,ATI,IET,,NDT,NAITA,ඔරුගොඩවත්ත ඔටෝ මොබයිල් ටෙක් එක,HARDY,ටෙක්නිකල් කොලේජ්, යනවනම් කොච්චර තැන් තියෙනවද