https://www.eset.com/us/home/for-windows/
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
https://www.kaspersky.com/downloads...eekasp_leg_ona_oth__onl_acq__lp-button_______
එක හොදයි..
වයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ
ඒක තමා.. මම හිතුවේ මගේ එකේ වයිරස් නැ කියලා. බිට්ඩිෆෙන්ඩර් දාලා බැලුවද? මම ඉස්සර මකාෆී දැම්මා. ඒකත් හොදයි.වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේමගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං න තමා
වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ![]()
මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමාවයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ

ඒක තමා.. මම හිතුවේ මගේ එකේ වයිරස් නැ කියලා. බිට්ඩිෆෙන්ඩර් දාලා බැලුවද? මම ඉස්සර මකාෆී දැම්මා. ඒකත් හොදයි.
පෙන් එහෙම නිතර ගහනව නං නෙ ඕව එන්නේ නිකන් ඉන්ටනෙට් ගියාට එනව අඩුයි නෙ. මාත් මේකට දාලා තියෙන්නේ පෙන් ගහන නිසා. නැත්තම් ලැප් එකේ මුකුත් නැ. මයික්‍රොසොෆ්ට් එකේ එක තියනවනේ වින් 10 එකේ..මම නං අර නමට වගේ වයිරස් ගාඩ් එකක් තියෙන්න ඕන නිසා දාගෙන ඉන්නෙ නැත්තන් වයිරස් ප්‍රශ්නයක් ආපු කාලයක් මතක නෑපෙන් එහෙම නිතර ගහනව නං නෙ ඕව එන්නේ නිකන් ඉන්ටනෙට් ගියාට එනව අඩුයි නෙ.
වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ![]()
මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමාවයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ

වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ![]()
මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමාවයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ


virus guard natuwa over 10 years kisi aulak na. virus kiala mata nam avilla tienne oya pen walin folder copy we wei hadana ekai. ara file delete wena ekai viitarai aaakaale. eeta passe guard kiala dagattata moko mata oni virus tama mun okkoma alanne. antimata virus awata wadiya hapan tiana app tike crack tikai, files tikai repair karanna gattama.
parissamin use karanawa nam virus threat na

