හොද Internet Security එකක් ???

ELShock

Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    3GB RAM එකක් තියන පෙන්ටියම් D machine එකකට හොද Internet security එකක් කියන්නකෝ slow වෙන්නේ නැති . කලින් use කලේ Avast ඒකේ virus අල්ලන්නේ නෑ කියලා කියන හින්දා තමයි වෙන එකක් use කරන්න බැලුවේ :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හොදයි..
    වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ :oo:

    මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමා :baffled: වයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ :oo: මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං න තමා :P
    ඒක තමා.. මම හිතුවේ මගේ එකේ වයිරස් නැ කියලා. බිට්ඩිෆෙන්ඩර් දාලා බැලුවද? මම ඉස්සර මකාෆී දැම්මා. ඒකත් හොදයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ :oo:

    මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමා :baffled: වයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ :D

    මාත් avast දාගෙන ඉන්නෙ :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා.. මම හිතුවේ මගේ එකේ වයිරස් නැ කියලා. බිට්ඩිෆෙන්ඩර් දාලා බැලුවද? මම ඉස්සර මකාෆී දැම්මා. ඒකත් හොදයි.
    මම නං අර නමට වගේ වයිරස් ගාඩ් එකක් තියෙන්න ඕන නිසා දාගෙන ඉන්නෙ නැත්තන් වයිරස් ප්‍රශ්නයක් ආපු කාලයක් මතක නෑ :yes: පෙන් එහෙම නිතර ගහනව නං නෙ ඕව එන්නේ නිකන් ඉන්ටනෙට් ගියාට එනව අඩුයි නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නං අර නමට වගේ වයිරස් ගාඩ් එකක් තියෙන්න ඕන නිසා දාගෙන ඉන්නෙ නැත්තන් වයිරස් ප්‍රශ්නයක් ආපු කාලයක් මතක නෑ :yes: පෙන් එහෙම නිතර ගහනව නං නෙ ඕව එන්නේ නිකන් ඉන්ටනෙට් ගියාට එනව අඩුයි නෙ.
    මාත් මේකට දාලා තියෙන්නේ පෙන් ගහන නිසා. නැත්තම් ලැප් එකේ මුකුත් නැ. මයික්‍රොසොෆ්ට් එකේ එක තියනවනේ වින් 10 එකේ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ :oo:

    මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමා :baffled: වයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ :D

    me too:oo:
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    වයිරස් අල්ලන්නේ නෑ කියන්නේ මේ :oo:

    මගෙත් දාපු දවසේ ඉඳන් එකක්වත් ඇල්ලුවේ නං නෑ තමා :baffled: වයිරස් නැති නිසාද නැත්තන් මූ අල්ලන්නේ නැද්ද කියල නං දන්නේ නෑ :D

    අනේ මන්දා බන් සමහරු කියනෝ එහෙම එලකිරියම Tread 2ක 3ක ම මං දැක්කා :no::no:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    virus guard natuwa over 10 years kisi aulak na. virus kiala mata nam avilla tienne oya pen walin folder copy we wei hadana ekai. ara file delete wena ekai viitarai aaakaale. eeta passe guard kiala dagattata moko mata oni virus tama mun okkoma alanne. antimata virus awata wadiya hapan tiana app tike crack tikai, files tikai repair karanna gattama.

    parissamin use karanawa nam virus threat na
     
    මටත් තියන අවුලක් ඕක.පාවිච්ච් කරන ඔක්කොම Cracked Apps :lol:
    ඒ උනාට internet surf කරනකොට එන සමහර malware එහෙම avast වලින් අල්ලන්නේ නෑ :dull: