දෙබර වදයක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං ගේ ඉස්සරහ ලොකු දෙබර වදයක් බැදලා ...
    මේක අයින් කරන්න විදිහක් දන්නා එකෙක් කියපන්කො..

    නැත්නම් මේවා අයින් කරන අරන් යන අය ඉන්නවා නේද.. එහෙම කෙනෙක්ව හරි දන්නා කෙනෙක් ඉන්නවද?

    unlimited image hosting
     
    Last edited:

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    mage ekak thibila kramayak nathuwa kuburu walata gahana krumi naasakayak spray kala
    set ekama mala
    mata patta dukayi:(:(
    eth karanna deyak naha un rata light eliyata gedarata ena nisayi mata ehema karanna wune
    kihipa sarayak gedaradi un analath thiyanawa
    kawuruwath ayin karanna idiripath wuneth naha
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mage ekak thibila kramayak nathuwa kuburu walata gahana krumi naasakayak spray kala
    set ekama mala
    mata patta dukayi:(:(
    eth karanna deyak naha un rata light eliyata gedarata ena nisayi mata ehema karanna wune
    kihipa sarayak gedaradi un analath thiyanawa
    kawuruwath ayin karanna idiripath wuneth naha

    apo eka hena paw wadakne ban.. kochchara innawa ban meka athule..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    reta thamai un elawanna one. eliya thiyena welawata dum gehuwama un ewissenawa. parissamen karana deyak. ape peththe dennek merila thiyenawa mama danna.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    ගිනි තියපන් ,කළුවර උනාම ගල් ගහපන් දවස් 4/5ක් උන්ට එපා වෙලාම යන්න යනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බූමිතෙල් ටිකක් දාලා ගිනි තියපන් බන්. ඉවරනේ. හැබැයි ඔය පස් ශොක් මැටි අබන වැඩ වලට.. කුස්සියේ ලිපට ගානා එහෙම මරු. පුලුවන් නම් කඩලා ගන්න බලහන් බූමිතෙල් නොදා..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    බූමිතෙල් ටිකක් දාලා ගිනි තියපන් බන්. ඉවරනේ. හැබැයි ඔය පස් ශොක් මැටි අබන වැඩ වලට.. කුස්සියේ ලිපට ගානා එහෙම මරු. පුලුවන් නම් කඩලා ගන්න බලහන් බූමිතෙල් නොදා..

    බුමි තෙල් ගහපු ගමන් මුන් ඇවිස්සෙන්නේ නැද්ද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුමි තෙල් ගහපු ගමන් මුන් ඇවිස්සෙන්නේ නැද්ද ?
    ස්ප්‍රේ කරපන්.. මල්වලට පොහොර ස්ප්‍රේ කරන කැන් තියනවා. ඒකක් අරගෙන බූමිතෙල් දාලා ස්ප්‍රේ කරන ගමන් පොඩි ගිලි දැල්ලක්. ලයිටරයක් වගේ අල්ලපන්. එතකොට බූමිතෙල් එක ගිනිවිතිනව වගේ ඔකට යනව ක්ශනිකව. ආයේ ඇවිස්සෙන්න ඉඩක් නැ. බඹර මීමැසි උන්ට නම් කරන්න එපා. අපරාදේ.. පැනි ගන්න පුලුවන්නේ. උන්ට දුම් ගහලා යවන්න. මෙයුන්ට නම් වැඩක් නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ammata siri wei bola. Okun gihin aye gedara eddi gedara nathi bawa dakkama mala panala wate inna untai pare yana untai elo elo kelinawa loweth.
    අපො ඔව්. තේ වතුවල එහෙම ඔය සීන් තියනවා ලොකුවට. ඇවිස්සුනොත් සොරි තමා. 7-8ක් ඇන ගත්තොත් සැහෙන විස. සීගිරියේ ඉන්නව පහලට එල්ලෙන්න කූඩු හදන උන්. එවුන් නම් මාර වසයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපො ඔව්. තේ වතුවල එහෙම ඔය සීන් තියනවා ලොකුවට. ඇවිස්සුනොත් සොරි තමා. 7-8ක් ඇන ගත්තොත් සැහෙන විස. සීගිරියේ ඉන්නව පහලට එල්ලෙන්න කූඩු හදන උන්. එවුන් නම් මාර වසයි..

    Hornet bite kelinma vidda thana wate loku ring ekak hadenawa idimila.

    Mehemai pitaratawala nam salakanne.

    https://youtu.be/wRtl6jmROoo
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් ඇන්නම විස බහින්න ඉක්මන් බේත් නැද්ද බන්.. ඇන්ටිවෙනම් වගේ මුකුත්.

    Ne ban. Hornet and Wasp bite walata symptomatic treatment tamai thiyenne. Pain killers, Hydradion karanawa kidney fail wenna puluwan nisa,Allergic prevent wenna treat karanawa.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ne ban. Hornet and Wasp bite walata symptomatic treatment tamai thiyenne. Pain killers, Hydradion karanawa kidney fail wenna puluwan nisa,Allergic prevent wenna treat karanawa.
    අප්පටසිරි.. පිම්බිලා එනව නේ බන් ඔකුන් ඇන්නම ජම්බු ගෙඩි වගේ. එකම පරක් මගේ අතට ඇනලා බරවා හැදුනා වගේ ආවා. එකයි ඇන්නේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අප්පටසිරි.. පිම්බිලා එනව නේ බන් ඔකුන් ඇන්නම ජම්බු ගෙඩි වගේ. එකම පරක් මගේ අතට ඇනලා බරවා හැදුනා වගේ ආවා. එකයි ඇන්නේ..

    Ow. Debaru annama nam kelawenna idimenawa