OMG...Dialog 74.7 GB

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :P nida gan natiwa torrent bana widiya kewama kaatada ridila
    samanalayek wenna ona :lol: issara col. iddi nam down kara ambaanaka dan welawak ne down karath balanna :(
    මමත් බලන්නේ නැ බන්. වයිෆ් බලනවා.. එයා ඩවුන්ලොඩ් කරනව මාසෙටම බලන්න දවස් දෙක තුනෙන්. ඉස්සර පොඩි 480p TV එවා බැලුවේ. දැන් ඇදලා අරිනව 1080p බ්ලූරේ එව්වත්.. :P
    :P
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    උබ කියන කතාව හරි. ඒත් ඔය කියන පිටරටවල මාත් ඉදලා තියෙනව ඔවා යුස් කරලත් තියෙනවා. දැනට යුඇස්වල ස්ප්‍රින්ට් දෙන අන්ලිමිටඩ් මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් එකේ මසෙක රෙන්ටල් එක ලන්කාවේ සල්ලි වලින් රුපියල් 21000ක් විතර. එන්ගලන්තේ ටී මොබයිල්, බ‍බීටී ලයින් නම් 35000ක් විතර. උන්ගේ ඉන්කම් එකත් එක්ක ඒ ගාන පොඩියි.. අපේ රටේ එකෙකුට 20-30 දාහක් ඉන්ටනෙට් එකට දෙන්න පුලුවන්ද කියහන්කො.. පඩියවත් නැතිකොට එච්චර.. අනික උබ හිතුවද ෆයිබර් ලයින් එකට ජැක් එක ගහපු ගමන් මූද යටින් ඉන්ටනෙට් එනවා කියල ඩයලොග් උන්ට. උන් ටවර් නඩත්තු කරන්නේ කොහොමද? TIII ඩේටා සෙන්ටර් එක නඩත්තු කරන්නේ කොහොමද? උබ හිතන්නේ ඩයලොග් උන් බැක්බොන් එකෙන් ගන්න ගාන විතරයි. බැක්බොන් එකෙන් පස්සේ උන්ට යන වියදම් කවර් කරන්නේ පොලිසියෙන්ද? දැන් කොල්ස්වලිනුත් උන්ට ලාබයක් නැ. idd ගන්න උනුත් නැ. ඔක්කොම වයිබයි, වට්සැපුයි. එහෙව් එකේ උන් දුවන්නේ මේ ඩේටා විකුනලා තමා. උබ කියනාඅකාරයට මේක හැම එකාම කරන්න ගියොත් වෙන්නේ පැකේජ් එක ඩිස්කන්ටිනුයු කරන එක. මීට කලින් SLT උන් කලා මතකද?
    :yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මමත් බලන්නේ නැ බන්. වයිෆ් බලනවා.. එයා ඩවුන්ලොඩ් කරනව මාසෙටම බලන්න දවස් දෙක තුනෙන්. ඉස්සර පොඩි 480p TV එවා බැලුවේ. දැන් ඇදලා අරිනව 1080p බ්ලූරේ එව්වත්.. :P
    :P

    mata oka karanawa nam supiriyatama karaheki freelancing nisa 12 passe aniwa eharala innawa paandara wenakam. :) eth welawak ne ban down karata balanna

    :(
    :(
    :(

    ohoma package ekakwath thiyana eka hodai api wage data anaathayanta :rofl:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mata oka karanawa nam supiriyatama karaheki freelancing nisa 12 passe aniwa eharala innawa paandara wenakam. :) eth welawak ne ban down karata balanna

    :(
    :(
    :(

    ohoma package ekakwath thiyana eka hodai api wage data anaathayanta :rofl:

    ඔව් බන් හදිස්සියකට ෆර්ම්වෙයාර් එකක්, ලොකු සොෆ්ට්වෙයර් කැල්ලක් හරි බාගන්න තියන විදියනේ බන්. ඩේටා කියන්නේ උපරිම අනාත වෙන තැනනේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    නයිට් ටයිම් ඩේටා බන්. මූ කියන හ්ටියටනම් ඔක්කොම පැකේජ්වලට පුලුවන්ලු. හැබැයි මම දන්න හැටියට නම් ඉස්සර දුන්නු එවට විතරයි පුලුවන්. NT 100 කියලා ගැහුවම එක රැකට රැ 12 ඉදන් 6 වෙනකන් 4G ස්පීඩ් එකෙන් අන්ලිමිටඩ්.

    ඒ කියන්නෙ මචන් එක දවසකට රුපියල් 100 කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවද?(රෑ12 ඉදන් උදේ 6 වෙනකන්)
    මේක අපි දැනට පාවිච්චි කරන ඕනම පැකේජ් එකකට පුලුවන්ද?
    එතකොට අපි දැනට ඇක්ටිවේට් කරගෙන තියෙන ඩේටා පැකේජ් වලට මේකෙන් මුකුත් වෙන්නේ නැත්ද...?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ඔව් බන් හදිස්සියකට ෆර්ම්වෙයාර් එකක්, ලොකු සොෆ්ට්වෙයර් කැල්ලක් හරි බාගන්න තියන විදියනේ බන්. ඩේටා කියන්නේ උපරිම අනාත වෙන තැනනේ.

    aniwa
    11.gif
    :)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මමත් ඔක යුස් කරනවා. ඉස්සර මමත් ඔක කිව්ව thread දාලා. පස්සේ ඇඩ්මින්ටකියල ඒ වෙලාවේම ත්‍රේඩ් එක අයින් කලා. දෙන්නයි තුන්දෙනයි රිප්ලයි කලේ. කුහක කමකටනෙමෙයි. අපරාදේ මේ සර්විස් එක නැති උනොත්. පබ්ලික් ශෙයා කරන්න ක්‍රමේ කියලා. ඒක අවුලක් නැ. අච්චර මෙච්චර බැවා කියන්නෑපා. ඔක 4G අන්ලිමිටඩ්. ඔක ඔය ගානට වඩාත් බැවැකි. ටොරන්ට් බාන්න පුලුවන් එකම විදිය.

    අන්න fb එකේ online හෙල්ප් page එකෙත් ඕක දාල තියනව. දැන් ඉතින් බඩු හරි. :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියන්නෙ මචන් එක දවසකට රුපියල් 100 කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවද?(රෑ12 ඉදන් උදේ 6 වෙනකන්)
    මේක අපි දැනට පාවිච්චි කරන ඕනම පැකේජ් එකකට පුලුවන්ද?
    එතකොට අපි දැනට ඇක්ටිවේට් කරගෙන තියෙන ඩේටා පැකේජ් වලට මේකෙන් මුකුත් වෙන්නේ නැත්ද...?
    ඔව්,. ඔක දාන්න පුලුවන් පරන එවට විතරයි මම හිතන්නේ.. අලුත් එවට බැරුව ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න fb එකේ online හෙල්ප් page එකෙත් ඕක දාල තියනව. දැන් ඉතින් බඩු හරි. :angry::angry:
    හුකැස් තමා එහෙනම්. ගැනිට කියන්න ඔනා බලන්න තියන ලබ්බේ ටීවී සීරීස් ටික බාගන්න කියලා. ආයේ සල්ලි දීලා නම් ටොරන්ට් බාන්න බැ. ඒ බැම සල්ලිවලට බැවොත් ගෙවල් උගස් තියන්න වෙනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    ඒ කියන්නෙ මචන් එක දවසකට රුපියල් 100 කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවද?(රෑ12 ඉදන් උදේ 6 වෙනකන්)
    මේක අපි දැනට පාවිච්චි කරන ඕනම පැකේජ් එකකට පුලුවන්ද?
    එතකොට අපි දැනට ඇක්ටිවේට් කරගෙන තියෙන ඩේටා පැකේජ් වලට මේකෙන් මුකුත් වෙන්නේ නැත්ද...?

    ඕක මමත් Use කරනවා. 690 Unlimited පැකේජ් එක මම භාවිතා කරන්නේ. එකේ Speed එක Slow කරාම කිසිම Download වැඩක් කරන්න බැහැ. දවල් වෙලාවේ අනිත් වැඩ කරගෙන මම රෑට දාගන්නවා Download වැඩ ටික. ඕක මචන් NT 100 විතරක් නමේ , 20 , 50 පැකේජ් තියෙනවා.
    20ට 1GB දෙනවා 1Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. , 50 ට 3GB දෙනවා 3Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. 100 ට තමයි Unlimited දෙන්නේ.

    මගේ Postpay නිසා NT 20 කියලා Type කරලා 678 Send කරනවා. එතකොට නිකන් ම Active වෙනවා. 1Gb එක ගන්න. මම බහුලව භාවිතා කරන්නේ 20එක.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක මමත් Use කරනවා. 690 Unlimited පැකේජ් එක මම භාවිතා කරන්නේ. එකේ Speed එක Slow කරාම කිසිම Download වැඩක් කරන්න බැහැ. දවල් වෙලාවේ අනිත් වැඩ කරගෙන මම රෑට දාගන්නවා Download වැඩ ටික. ඕක මචන් NT 100 විතරක් නමේ , 20 , 50 පැකේජ් තියෙනවා.
    20ට 1GB දෙනවා 1Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. , 50 ට 3GB දෙනවා 3Gb වලින් පස්සේ Speed එක Limite කරනවා. 100 ට තමයි Unlimited දෙන්නේ.

    මගේ Postpay නිසා NT 20 කියලා Type කරලා 678 Send කරනවා. 1Gb එක ගන්න. මම බහුලව භාවිතා කරන්නේ 20එක. එතකොට නිකන් ම Active වෙනවා.
    :yes::yes::yes::yes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    උබ කියන කතාව හරි. ඒත් ඔය කියන පිටරටවල මාත් ඉදලා තියෙනව ඔවා යුස් කරලත් තියෙනවා. දැනට යුඇස්වල ස්ප්‍රින්ට් දෙන අන්ලිමිටඩ් මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් එකේ මසෙක රෙන්ටල් එක ලන්කාවේ සල්ලි වලින් රුපියල් 21000ක් විතර. එන්ගලන්තේ ටී මොබයිල්, බ‍බීටී ලයින් නම් 35000ක් විතර. උන්ගේ ඉන්කම් එකත් එක්ක ඒ ගාන පොඩියි.. අපේ රටේ එකෙකුට 20-30 දාහක් ඉන්ටනෙට් එකට දෙන්න පුලුවන්ද කියහන්කො.. පඩියවත් නැතිකොට එච්චර.. අනික උබ හිතුවද ෆයිබර් ලයින් එකට ජැක් එක ගහපු ගමන් මූද යටින් ඉන්ටනෙට් එනවා කියල ඩයලොග් උන්ට. උන් ටවර් නඩත්තු කරන්නේ කොහොමද? TIII ඩේටා සෙන්ටර් එක නඩත්තු කරන්නේ කොහොමද? උබ හිතන්නේ ඩයලොග් උන් බැක්බොන් එකෙන් ගන්න ගාන විතරයි. බැක්බොන් එකෙන් පස්සේ උන්ට යන වියදම් කවර් කරන්නේ පොලිසියෙන්ද? දැන් කොල්ස්වලිනුත් උන්ට ලාබයක් නැ. idd ගන්න උනුත් නැ. ඔක්කොම වයිබයි, වට්සැපුයි. එහෙව් එකේ උන් දුවන්නේ මේ ඩේටා විකුනලා තමා. උබ කියනාඅකාරයට මේක හැම එකාම කරන්න ගියොත් වෙන්නේ පැකේජ් එක ඩිස්කන්ටිනුයු කරන එක. මීට කලින් SLT උන් කලා මතකද?

    gal ulamo eka thama mama kiwwe. service charge ekak aya kalata kamak naha kiyala. asadarana widihata tax gahala minissunwa huragena kanne nathuwa. boru epa bn. mama danna nisa kiyanne UK wala unlimitted package ekak lankawe mudalin Rs.2500k wage wenne. Oya speed check limit mokakwath naha. mama masa 3k ehe hitapu nisa kiyanne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    gal ulamo eka thama mama kiwwe. service charge ekak aya kalata kamak naha kiyala. asadarana widihata tax gahala minissunwa huragena kanne nathuwa. boru epa bn. mama danna nisa kiyanne UK wala unlimitted package ekak lankawe mudalin Rs.2500k wage wenne. Oya speed check limit mokakwath naha. mama masa 3k ehe hitapu nisa kiyanne.
    කොහෙද 2500ට දෙන්නේ කියහන්කො.. යුකේ මොකක්ද ප්‍රවයිඩර්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    අන්න fb එකේ online හෙල්ප් page එකෙත් ඕක දාල තියනව. දැන් ඉතින් බඩු හරි. :angry::angry:

    mchn boru kiyala nikan minissu usi gannanna epa. page eke link eka dapn.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    godak ungen ahuwa ekekwath kiyala dunne naha kiyapanko
    හරි එකෙක්ගෙන් අහන්න එපැයි. කියලා දෙන්නම්. මේක හොරයක් බොරුවක් නෙමෙයි. අවුල තියෙන්නේ අච්චර බැවා. මෙච්චර බැවා කියලා දාපුවහම slt උන් කරපු වඩේ මුනුත් කරනවා. ඉස්සරම එයාර්ටෙල් එකේ ආපු ගමන්ම දුන්න අන්ලිමිටඩ් එකක් FUP මුකුත් නැ. හැබැයි 3G තිබ්බේ කොලඹයි නුවරයි, ගාල්ලයි විතරයි. බාපු බැමට උන් පැකේජ් එක නැවැත්තුව අයිලන්ඩ්වයිඩ් කවර් කරනකොට. දැන් දෙන්නේ නැනේ උන්.. ඒ වගේ තමා.