මේ පැකේජ් එක අවුරුදු ගානක ඉදන් මම Use කරනවා ඔය කියන Speed එක මම දන්නවා නැති වෙයි කියලා බයට දැම්මේ නැත්තේ දැන් ඉතින් එකත් ඉවරයි. හැබැයි ඉතින් Dialog ලා මේ පැකේජ් එක කලින් දාපු එවුන්ට විතරක් දෙන නිසා අවුලක් නැති වෙයි. දන්න තරමින් කලින් Active කරේ නැති සිම් වලට ඕක දාන්න බැහැ.
පුළුවන් නෙද මෙයා දාලා තියෙන්නේ අලුත් සිම් එකකට කමක් නැ බන් පැකේජ් එක ගැන කිවුවට අච්චර ඩවුන් කලා මෙච්චර ඩවුන් කලා කියන එක වැරදි මමනම් හිතන්නේ

Removed!



nida gan natiwa torrent bana widiya kewama kaatada ridila 