අනික් එකා දැනගයි කියල මේක කියන්නෙ නැතුව ඉන්න එවුන්ට කියන්නෙ
යකෝ ඩයලොග් කියන්නෙ බබාල නෙමෙයි
උන්ට ඩේට මොනිටර් වෙන එක සාමාන්‍ය දෙයක්
උන් දන්නව High usage එකක් යද්දි
කට්ටිය හොරෙන් පාවිච්චි කරාට උන් දන්නව උන්ට ලොකු යුසර් බේස් එකක් තියෙනව කියල
අනිකට කිව්වොත් පැකේජ් එක නැතිවෙයි කියල හිතන එවුන්ට කිව්වෙ![]()
niyama kathawa bn.
Last edited:





unlimitedlu. ape ekekuta uge friend kenek active karala deela. Mata kiyanna balu 