GYM යන අයට වැදගත්
හොද තොරතුරු ටිකක් මෙකේ තියනවා..
එක එක කෑම වර්ග හදාගන්න හැටි..
හරියට techniques වලින් exercise කරන හැටි..
Sri Lankan කොල්ලෙක්ගෙ චැනල් එකක්..
video සින්හලෙන් තියෙන්නේ, පොඩ්ඩක් බලන්ඩෝ.
GYM යන්නෙ නැතුව හිත හිත ලත වෙවී ඉන්න අයටත් හොදා,.
මේන් දැනට තියන ඔක්කොම videos
https://www.youtube.com/channel/UCqWnR5ZcahbpQq78szOwnpA/videos
GYM යමු - PART 1 නූලත් අනිවා බලන්න.
මාර විස්තරයක් තියේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1805890
මාත් අලුතින් ජිම් යන්න ගත්තේ
ඒකයි දැම්මේ...