GYM යන අයට..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    GYM යන අයට වැදගත්
    හොද තොරතුරු ටිකක් මෙකේ තියනවා..

    එක එක කෑම වර්ග හදාගන්න හැටි..
    හරියට techniques වලින් exercise කරන හැටි..


    Sri Lankan කොල්ලෙක්ගෙ චැනල් එකක්..
    video සින්හලෙන් තියෙන්නේ, පොඩ්ඩක් බලන්ඩෝ.


    GYM යන්නෙ නැතුව හිත හිත ලත වෙවී ඉන්න අයටත් හොදා,. :lol:



    මේන් දැනට තියන ඔක්කොම videos

    https://www.youtube.com/channel/UCqWnR5ZcahbpQq78szOwnpA/videos

    GYM යමු - PART 1 නූලත් අනිවා බලන්න.
    මාර විස්තරයක් තියේ..


    http://www.elakiri.com/forum/showthread.php?t=1805890

    මාත් අලුතින් ජිම් යන්න ගත්තේ
    ඒකයි දැම්මේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
    11.gif
    11.gif