වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඊයෙ දැන්මා ටියුනප් එකට කියන්න දෙයක් නෑ මට තිබ්බ විදිහට වත් මගෙ වාහනේ අද ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. මේ වගේ කට්ටක් නම් මන් අඹ ගහ යට ගරාජ් එකකින් වත් බලාපොරොත්තු උනෙ නෑ.

    පස්සෙ කියන්නම් විස්තරේ. දැනට කියන්න තියෙන්නෙ මම ජී.ඩී.අයි එන්ගිමක බලාපොරොත්තු උන කාර්බන් බිල්ඩප් එකක් මගෙ එකේ තිබ්බෙ නෑ.

    අඩුමගානෙ ඉන්ජෙක්ටර්ස් වල වත් මහලොකු කාර්බන් තිබ්බෙ නෑ. සිලින්ඩර් 1,2 කාර්බන් තිබ්බා ඉන්ජෙක්ටර්ස් වල. මන් කලින් ඉදන් ම කියන්නෙ මෙතන මට ඕනෙ උනේ ඔන්න ඔය ප්‍රශ්නය විසදගන්න.

    ඕක හරියට විසදගත්තනම් මම දන්නවා ඕකෙ ෆුඑල් කරන එක තව වැඩි වෙනවා. එන්ගිම තව ස්මූත් වෙනවා පර්ෆෝමන්ස් වැඩි වෙනවා කියලා.

    හ්ම්ම්... ඉන්ජෙක්ටර් 4 ගැලෙව්වට පස්සෙ වැඩ කරපු අයගෙන් ඇහුවා මොන ඉන්ජෙක්ටර්ස් ද අව්ල් කියලා. පුදනකොටම කාපි යකා කියලා. කාර්බන් තිබ්බ 2 පෙන්නුවා කියපන් කො. එහෙම කියන්නෙ කොහොමද? අනික් දෙක බ්ලොක් වෙලා 02 සෙන්සර් එකේ රීඩින්ග්ස් අනුව ෆුඑල් වැඩිපුර ඩම්ප් කරන නිසා අනික් දෙක රිච් වෙන්න බැරිද කියල මන් ඇහුවෙ නෑ ඉතින්.

    එහෙම කියන්න බෑ ඉතින්. බෙන්ච් එකට දාල හරියට ඕක බලන්න ඕනෙ. එහෙම පහසුකම් නෑ. ඉතින් කියල වැඩක් නෑ. ඊබේ එකේන් ඉන්ජෙක්ටර් 4ම ගන්න පුලුවන් මීට වඩා හොද ඒවා වගකීමත් එක්කම ඔ.ඊ.එම්.

    වැඩක් නෑ කියල වැඩක් නෑ.

    ඉන්ජෙක්ටර් දැම්මද එතකොට එතනින් :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    next time,

    10620490_850502171680822_2778828999145228083_o.jpg

    pandara 2ta hari gedara enna balagena yanawa.. wena karanna deyak na

    https://www.facebook.com/pg/nissanautomobileelectronicengineering/photos/?ref=page_internal
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    naa yako.. un laga badu na.. clean kara.. injector clog wena eka normal one wahaneka... ewa clean karanna one..

    man hithuwa adu gane mun laga ultrasonic injector cleaning service ekak athi kiyala.. ekath naaa

    Mama nam kohomath AMW daanna nemei hitiye. Mage hodama yaluwo dennagen ekekge ayiya Toyota Lanka eke. U aluth unwa train karana ekek saha wada superb and patta neat. Uta kiyalai Tune up karaganna inne. Eye giya AMW warehouse ekata original plug 4i injector grommat 4 i ganna. E huththe badu ne kiyala Pitshop ekata yawwa. Aye tawa 8 KM wage gihin Pitshop giyama un kiyanawa un gaawa thiyenneth tikailu. Pitata sell karanne nahalu ganna one nam Colombo Boralle shop ekata yannalu. Aye gedara yanagaman area eke lokuma vehicle parts kadeta gihin baluwama eke thiyenawa NGK brand eke ekak 2450 i. Gannath hadala plug 4 k aruta call kalama u kiyanawa malli NGK oya gaanata ganana wadi normal plug 4 k daamu bn 20 km walin maru karannane thiyenne kiyala. Eth mata hithata hari nathi nisa ne ayiye mama Colombo gihin genuine ma gennam kiwwa. Dan weekday ekaka ekata thakahaniyak yanna one. :growl:

    AMW un gana nam kalakiruna. Mata owala inna technician la sure nathi nisai yaluwage ayiyagen karaganna haduwe. Ugen train wechcha golayo dennekuth Pitshop eke wada. Un badu pitata denne ne kiyanne ithin balapan.

    E asse BG or Wruth Throttle body cleaner solution ekak aru genna kiwwa. Ekath ne. Eye nam maha chaatar dawasak bn.
     
    Mage wahene thama workshop eke. Matat titta una. Oita wada hodata mata karaganna tibba oya tika.

    Math injector 4 danna inne mage Iridium plugs 4k tiyenne ekak rs 17000k kiwwa amw eke. Plugs hodai thama.

    Man ravita call ekak deela ugen ahanawa mata injector 4 mehen hoyaganna puluwan da ehema nettam uk walin hari kuwait walin hari oem ewa gennagannada kiyala.. itapasse ewa aran yanawa.

    Agent hodai oya routine maintenance walata. Unge laga parts na.. pitin parts gennat ba.. mona magulak da wedak na.
     
    Plug ekak 17 k???:shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D

    ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ. :love:

    කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.

    අති යන්තම් කට්ටක්...:yes::yes: හොඳවෙලාවට ගෙවල් කිට්ටුවෙලා වැඩේ වුනේ.:cool::cool:

    ඔය වගේම අපේ එහා ගෙදර අයියගෙ මරුටියෙත් වතුර හෝස් එකක් මගෙ අත වැදිල එකපාරට ගැලවිලා ආව. :eek:බැලුවම ඒකත් දිරල යන්තම් එල්ලිලා තිබිල තියෙන්නෙ.:yes: ඒකෙනම් ඔය එන්ජින් බ්ලොක් එක ගාවට සෙට්වෙල කට පිටින්ම මාරුකරල දැම්ම.

    ටොමයියේ. රේඩියේටර් හෝස් එක හොඳට ඔබල බලන්න. හෝස් එක පරන නම් ඇතුලෙ ඩැමේජ් වෙලා තියෙන්න පුලුවන්. අල්ලන් යනකොට තද තැන් බුරුල් තැන් තියනවනම් මාරු කරල දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom