මොන බිජ්ජටවත් නෙමේ උඹ ගරු කරන්න ඕනේ උඹට එහෙම කරන්න කියල නීතිය බල කරන් හින්ද...
උඹට ඕන උනත් නැතත් උඹ නීතියට යටයි..
උඹට ඕන දේවල් කරන්න බෑනේ රටේ..
උඹ ගරු කරන්නම ඕනේ..
මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි.



බොහොම ස්තුති මේ කරන දේට. කවදාවත් අහල තිබුනේ නැති දේවල් බොහෝ ප්‍රමාණයක් දැනගත්ත.


මං සාමාන්‍යයෙන් උගන්නද්දි පොර වෙන්න පස්න අහන් නෑ. කියන ටික අහගෙන ගෙදර යනවා. ගෙදර ගිහින් බැලුවම පස්න ආවොත් pvt එකේ අහනවා 