ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,075
    31,832
    113
    මොන බිජ්ජටවත් නෙමේ උඹ ගරු කරන්න ඕනේ උඹට එහෙම කරන්න කියල නීතිය බල කරන් හින්ද...
    උඹට ඕන උනත් නැතත් උඹ නීතියට යටයි..
    උඹට ඕන දේවල් කරන්න බෑනේ රටේ..
    උඹ ගරු කරන්නම ඕනේ..

    මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි. :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පරණ එකෙන් වරෙං..
    අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
    උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..:rofl:

    අප්පා මේ සෝස් කුක්කද :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    ඒක ඇත්ත මචන්, :yes:

    ඒත් උඹත් යූස් කරලා උඹ උඹේ ඩ්‍රයිවර් ටත් දෙනවනම් උගේ පවුලේ වැඩ ටිකත් කරගන්න කියලා ඒක වැරදී නේද?

    Driver ta nam dena eka weradi. Eth lokka denuvath va denne. Mokada DRC ekak thiyenava nam eka sign karanna epai lokka.
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පරණ එකෙන් වරෙං..
    අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
    උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..:rofl:

    අයි උ දැන් පරණ එකෙන් reply දාන්නැත්තේ .............:confused::confused::confused:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හම්මේ පිටු හැටක ත්‍රඩ් එකක් කියෙවුවමයි. තද. මම උබට උබ මේ තෙඩ් එක දාන්න දවස් දෙකකට කලින් rep දුන්න. එම නිසා රේප් නැත. :( බොහොම ස්තුති මේ කරන දේට. කවදාවත් අහල තිබුනේ නැති දේවල් බොහෝ ප්‍රමාණයක් දැනගත්ත.
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • mage awla mchan mekai, ape nede wena kenek idamak ukas karala thiyenawa game kenekta. passe ukasa sinna wela. passe ae ukasa sinna una pora eka ape thaththata wikunala ae ukas thibba ganatama. passe ape thaththa eke rubber hitawala podi thattu 2e building ekakuth hadala thiyenne. dn ekata awurudu 10kata wedi. dn eka ukas thiyapu porage putha awilla kiyanawa salii dennalu. api ehema karanna onada mchan?

    ඒක මෙහෙම කියන්න පොඩ්ඩක් අමාරුයි බං..
    ඔප්පුව දැන් තියෙන්නේ කාගේ නමටද?
    උඹට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ පත්තිරු සටහන්වල කොපි එකක් අරං මට ෆොටෝ එකක් ගහල එවන්න පුළුවන් නං අවුරුදු 30ක විතර උනේ මොකද්ද කරන්න පුළුවන් මොකද්ද කියල මට කියන්න පුළුවන්..
    ඔය උඹ දීල තියෙන විස්තර මදි මචං උඹට උපදෙසක් දෙන්න..
     
    • Like
    Reactions: Nathen James

    thanujaka

    Well-known member
  • ඒක ඇත්ත මචන්, :yes:

    ඒත් උඹත් යූස් කරලා උඹ උඹේ ඩ්‍රයිවර් ටත් දෙනවනම් උගේ පවුලේ වැඩ ටිකත් කරගන්න කියලා ඒක වැරදී නේද?

    අපිට ඒ අවුල නෑ බං.. යුනිෆෝම් පිට ඉන්න පොලිස් රියදුරෙක් තමයි මගේ රියදුරා විදිහට වැඩකරන්නෙත්..
    ඒයාලට නං මගේ වාහනේ කොහොමත් පර්සනල් යූස් කරන්න බෑ..
     
    thanujaka

    Well-known member
  • පිම් එකක් දැම්මා, වෙලා තිබුනොත් උත්තරයක් දෙන්න. :dull:

    මම රිප්ලයි දදා pm ක්ලියර් කරනවා බං pm box එක පිරෙන හින්ද..
    උඹේ ප්‍රශ්නෙට මම ආන්ස්වර් එකක් එවලද බලපං?
    නැත්තං තරහ නැතුව ආයේ පාරක් මේ මැසේජ් එක මට එවපං..
     
    thanujaka

    Well-known member
  • මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි. :baffled:

    කිව්වට තරහ වෙන්න එපා මචං.. මේ ත්‍රෙඩ් එක මම දැම්මේ උඹල වගේ උන් එක්ක මෝඩ ආතල් ගන්න නෙමෙයි..
    ප්‍රශ්නයක් තියෙනවනං අහල දැනගන්න අහල දැනගනිං..
    නැතුව මම මේකට ලොග් වෙන්නේ උඹල එක්ක මේ ගොන් කතා කියෝ කියෝ ඉන්න නෙමෙයි..
    මම කිව්වේ මොකද්ද කියල උඹට තේරුම් ගිය විත්තිය මම හොදටම දන්නවා..
    තවත් ඒක නොතේරුනා වගේ එකම එකම දේ කතා කර කර ගොන් පාර්ට් දාන්න එපා..
    උබේ කාලෙත් අපරාදේ මගේ කාලෙත් අපරාදේ..
     
    • Like
    Reactions: ZoomLine

    thanujaka

    Well-known member
  • හම්මේ පිටු හැටක ත්‍රඩ් එකක් කියෙවුවමයි. තද. මම උබට උබ මේ තෙඩ් එක දාන්න දවස් දෙකකට කලින් rep දුන්න. එම නිසා රේප් නැත. :( බොහොම ස්තුති මේ කරන දේට. කවදාවත් අහල තිබුනේ නැති දේවල් බොහෝ ප්‍රමාණයක් දැනගත්ත.

    එලකිරි මචං..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම ගරු කරාට සල්ලි වලින් තව උන් ඒ නීතීය කෙලසනකොට ඒකට ගරු කරන එකෙන් වැඩක් ඇද්ද? එහෙනම් ඒක සැමට සමාන වෙන්න එපැයි. :baffled:
    නීති ප්‍රශ්න අහන්න කිව්වම රටේ නීතියක් තියෙන්නෙ ඇයි...
    ඒවාට ගරු නොකරන සමාජයක් හැදෙන්න මූලික උන කරුණු වගේ ඒවා අහන්න එපා බන්
    ඕවා ඇහුවම අන්තිමට මූට මේ ත්‍රේඩ් එක දාපු එකත් එපා වෙන එකයි වෙන්නෙ :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    නීති ප්‍රශ්න අහන්න කිව්වම රටේ නීතියක් තියෙන්නෙ ඇයි...
    ඒවාට ගරු නොකරන සමාජයක් හැදෙන්න මූලික උන කරුණු වගේ ඒවා අහන්න එපා බන්
    ඕවා ඇහුවම අන්තිමට මූට මේ ත්‍රේඩ් එක දාපු එකත් එපා වෙන එකයි වෙන්නෙ :rolleyes:

    අපි ඉස්කෝලෙ AL chemistry ඉගෙනගද්දි එකෙක් ඇහුවා මැඩම් දැන් ඔය අණු පරමාණු අපිට පේන්නෙත් නැතිනම් ඔ්වා ගැන තාම සමහර දේවල් හොයාගෙනත් නැතිනම් ඇයි අපි ඔ්වා දැන් ඉගෙන ගන්නේ, ඔච්චර චුට්ටි දේවල් ගැන ඔය තරම් වද වෙන්නේ ඇයි කියල :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි.. ආඩම්බරයි තව තවත් සාර්ථක වේවා.. ජය වේවා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි ඉස්කෝලෙ AL chemistry ඉගෙනගද්දි එකෙක් ඇහුවා මැඩම් දැන් ඔය අණු පරමාණු අපිට පේන්නෙත් නැතිනම් ඔ්වා ගැන තාම සමහර දේවල් හොයාගෙනත් නැතිනම් ඇයි අපි ඔ්වා දැන් ඉගෙන ගන්නේ, ඔච්චර චුට්ටි දේවල් ගැන ඔය තරම් වද වෙන්නේ ඇයි කියල :rofl:
    උඹම නෙ ඇහුවෙ? ඇත්ත කියපන් :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උඹම නෙ ඇහුවෙ? ඇත්ත කියපන් :P

    නෑ බන්. :frown: මං සාමාන්‍යයෙන් උගන්නද්දි පොර වෙන්න පස්න අහන් නෑ. කියන ටික අහගෙන ගෙදර යනවා. ගෙදර ගිහින් බැලුවම පස්න ආවොත් pvt එකේ අහනවා :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ බන්. :frown: මං සාමාන්‍යයෙන් උගන්නද්දි පොර වෙන්න පස්න අහන් නෑ. කියන ටික අහගෙන ගෙදර යනවා. ගෙදර ගිහින් බැලුවම පස්න ආවොත් pvt එකේ අහනවා :P
    එහෙනම් අනිවාර්යයෙන් ටීචර් කෑල්ලක් ඉන්න ඇත්තෙ :rofl::love:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සාමාන්‍යයෙන් කියන්නෙ නීතිඥයෙක් වචන දෙක තුනක් කතා කරත් 1000, 2000 ගන්නව කියල. :baffled::baffled:
    කාලය කැපකරල, යුනිකෝඩ් කොටාගෙන නොමිලේම තනුජක සහෙදරය කරන සේවය අගය කරනව.
    මොකද ගූගල් කරල ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් උනත් ලංකාවෙ නීතිය සම්බන්දයෙන් ලියවුනු ඔන්ලයින්ර් ආර්ටිකල් අඩුයි.
    වෙන රටවල ඒවා මෙහෙට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ සාමාන්‍ය ජීවිතයට ඕන කරන නීති කරුණු ගැන සෑහෙන දැනුමක් මේ ත්‍රෙඩ් වලින් ලැබුන.

    මටත් තියෙනව පොඩි ප්‍රශනයක් අහන්න. කෙනේක්ගෙ පුද්ගලික දේපලක් පරීක්ෂා කරන්න නම් උසාවියෙන් වරෙන්තුවක් තියෙන්න
    ඕන (දන්න විදියට රේගු පරීක්ෂණ සඳහා මේක අදාළ නෑ.) මේවිදියට බැලුවම පොලිස් නිලදාරියෙක්ට අයිතියක් තියෙනවද
    කෙනෙක්ගෙ ජංගම දුරකතනයක් හිතුන හිතුන විදියට පරීක්ෂා කරන්න. සමහරවිට ජිල් වීඩියෝ තියෙනවද කියල බැලුව උනත්
    දුරකතනයේ අතිශය පුද්ගලික සංවේදී තොරතුරු තියෙන්න පුළුවන්. සමහර අය දැන් බෑන්කින් ඇප් හිටන් දාගෙන ඉන්නව. මේ
    සමහර තොරතුරු identity theft වගේ දේවලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ පසුබිම යටතෙ කෙන්ක්ට පුලුවන්ද
    ජංගම දුරකථනය පරීක්ෂා කරනවට විරෝදය දක්වන්න?

    thanujaka

    Well-known member
  • සාමාන්‍යයෙන් කියන්නෙ නීතිඥයෙක් වචන දෙක තුනක් කතා කරත් 1000, 2000 ගන්නව කියල. :baffled::baffled:
    කාලය කැපකරල, යුනිකෝඩ් කොටාගෙන නොමිලේම තනුජක සහෙදරය කරන සේවය අගය කරනව.
    මොකද ගූගල් කරල ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් උනත් ලංකාවෙ නීතිය සම්බන්දයෙන් ලියවුනු ඔන්ලයින්ර් ආර්ටිකල් අඩුයි.
    වෙන රටවල ඒවා මෙහෙට ගැලපෙන්නෙ නෑ. ලංකාවෙ සාමාන්‍ය ජීවිතයට ඕන කරන නීති කරුණු ගැන සෑහෙන දැනුමක් මේ ත්‍රෙඩ් වලින් ලැබුන.

    මටත් තියෙනව පොඩි ප්‍රශනයක් අහන්න. කෙනේක්ගෙ පුද්ගලික දේපලක් පරීක්ෂා කරන්න නම් උසාවියෙන් වරෙන්තුවක් තියෙන්න
    ඕන (දන්න විදියට රේගු පරීක්ෂණ සඳහා මේක අදාළ නෑ.) මේවිදියට බැලුවම පොලිස් නිලදාරියෙක්ට අයිතියක් තියෙනවද
    කෙනෙක්ගෙ ජංගම දුරකතනයක් හිතුන හිතුන විදියට පරීක්ෂා කරන්න. සමහරවිට ජිල් වීඩියෝ තියෙනවද කියල බැලුව උනත්
    දුරකතනයේ අතිශය පුද්ගලික සංවේදී තොරතුරු තියෙන්න පුළුවන්. සමහර අය දැන් බෑන්කින් ඇප් හිටන් දාගෙන ඉන්නව. මේ
    සමහර තොරතුරු identity theft වගේ දේවලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ පසුබිම යටතෙ කෙන්ක්ට පුලුවන්ද
    ජංගම දුරකථනය පරීක්ෂා කරනවට විරෝදය දක්වන්න?

    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..
     
    • Like
    Reactions: thinking_guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් පුළුවන්..
    කෙලින්ම දෙන්න බෑ කියන්න..
    වොරන්ට් එකක් නැතුව දුරකතනයක් පරීක්ශා කරන්න බෑ කාටවත්ම..
    හේතුව මොකක් උනත් වැඩක් නෑ.
    ගෙයක් පරීක්ශා කරන්න ඉශූ කරන වොරන්ට් එකෙන් මොබයිල් එකක් චෙක් කරන්න බෑ ඒකට වෙනමම වොරන්ට් එක්ක ගන්න ඕනේ..

    Really worth advice... practu
    :yes::yes: